වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්

වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්

:growl::growl::growl::growl::growl::growl::growl::growl:
01-frustrated.jpg

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නෙක්ද ?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

[FONT=&quot]“මළවුන්ගේ නගරයේ විදුළි බුබුළු ආලෝකය අතරේ හුළං ටිකක් වැදෙන්නට කියා එළියට බැස්සෙමි. වෙලාව රාත්‍රී 10 පමණය. විලාප තියමින් වේගයෙන් ඇදී යන රථ තරගය හා දෙලොවක් අතර තනි වූ උන් අතරින් ඉදිරියට ඇවිද්දෙමි. විදුළි ආලෝකය කළුවරේ රටා මවන්නට විය.වෙස් මුහුණු දා ගත් නන්නාදුනන්නන් අතර මැද්දේ හමන සීතල සුළග සහ හමා එන මල් පහන් සුවද විදින්නට උත්සාහයක් ගතිමි. ........ පිටුපසින් එහෙත් ඈතින් අසභ්‍ය වදන් මාලාවක් මල් පහන් සුවද අතරේ ගලා ගෙන ආ අතර ඒ මෝටර් සයිකලයක නැග ගත් තිදෙනෙකු‍ගෙනි. අසභ්‍ය වාග් මාලාව දිගටම ඇදී ගොස් පාරේ කොනින් අතුරුදන් විය.”[/FONT] [FONT=&quot]මේ වෙසක් දිනයේ පාරට බැස ගත් ලිංගික අසහනකාරීන් ලබා ගන්නා තෘප්තියයි. ලිංගික බෙලහීනයන් වෙසක් දිනයේ පාරට බහින්නේ උන්ට නොලැබෙනා , උන් පෙළෙනා ලිංගික අසහනය අවම කර ගැනීමටය.ලංකාව පිරී ඇත්තේ මෙවැනි අසහනකාරී විකෘති ලිංගික බෙලහීනයන්ගෙනි. වෙසක් දින‍යට කණ්ඩායම් පිටින් එළියට බැස දරාගත නොහැකි අසහනය පිට කරන්නේ පාරේ යන කාට හෝ හඩ නගා අසභ්‍ය වචන ගොන්නක් කියාගෙන යාමෙනි .නැතහොත් තරුණියන්ගේ ඇ‍ගේ උවමනාවෙන් හැපීමෙනි.එසේත් නැත්නම් සෙනග අතරින් පීරා ගොස් තරුණියකගේ ශරීරය ස්පර්ශ කර සෙනග අතරේ නොපිනී යාමෙනි. මේ වත්මන වෙසක් දිනය තම ලිංගික අසහනය පිට කර ගැනීමට අවස්ථාවක් කරගන්නා නපුංසකයින්ගේ හැසිරීමයි. [/FONT]
[FONT=&quot]ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නේ නම් ඔබට එය සමනය කරගැනීමට නොහැකිව ලත වෙන්නෙ නම් ‍පළමුවෙන්ම ඔබ කළ යුත්තේ කුසට අහරක් නොකා හෝ අතට කීයක් හෝ ඉතිරි කරගෙන ලිංගික තෘප්තිය ලබාදෙන ස්ථානයකට ගොස් එය ඉටු කර ගැනීමය. ඔබට ලැජ්ජයි බයයි මෙන් දැනෙනවා නම් මෙසේ සිතන්න. රටේ මහ එකාගේ සිට පොඩි එකා දක්වා බොහෝ උන් උන්ගේ ලිංගික අසහනය අවම කර ගැනීමට සුපිරි තැන් වලට රිංගන බවත් මාධ්‍ය ඉදිරියේ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය ගැන කථා කරනා සුදු රෙදි හොරුන්ද තමන්ට හැකි පමණින් රහසිගතව එවැනි තැන් වගට රිංගන බවත් ලිංගික අසහනයෙන් පෙළෙනා තමන් එවැනි තැනකට ඉද හිට හෝ යෑම කිසිදු වරදක් නොමැති බවත් සිතට ගන්න. ලිංගික අසහනය දරා ගැනීමට නොහැකිව මහ මග යන තරුණියන්ට කාන්තාවන්ට මව්වරුන්ට තමන්ගේ අසහනය වීරයෙක් මෙන් පෙන්වන නපුංසකයෙකු වනවාද අතට කීයක් හෝ ඉතිරි කරගෙන හෙමින් සිරූවේ ලිංගික තෘප්තිය මුදලක් ‍ගෙවා ලබාගෙන සමාජ විරෝධියෙක් වනවාද කියා ඔබට තීරණය කළ හැකිය. රැකියාවක් නොකරන්නේ නම් අම්මාගෙන් හෝ අක්කාගෙන් හෝ අඩු තරමින් නංගීගේ පන්ති ගාස්තු වලින් හරි රුපියල් 300ක් පමණ ඉල්ලාගෙන තොට ලගට ගොස් එසේත් නැත්නම් මරදානට ගොස් ත්‍රී රෝද රථ රියදුරෙකුට ඔබගේ අවශ්‍යතාවය පවසන්න. රූපය ගැන නොහිතා තමන්ගේ අසහනය ගැන හිත එකග කරගෙන අවශ්‍ය කාර්යය කර ගැනීමට වග බලා ගන්න.[/FONT]
[FONT=&quot]එම විකල්පයත් ඔබ‍ගේ ලිංගික අසහනයට විසදුම නොවන්නේ යැයි කියා සිතන්නේ නම් යහළුවන්ගෙන් අසා දැනගෙන හොද නිල් වෙබ් අඩවියකට පිවිසෙන්න. [/FONT][FONT=&quot]Wankdb.com , beeg.com,alphaporno.com යනාදී නමින් ඇති වෙබ් අඩවියකට පිවිසී ඔබගේ ලිංගික අසහනය සමනය කරගැනිමට උත්සාහයක් ගන්න. [/FONT]
[FONT=&quot]තමන්ගේ ලිංගික අසහනය සමාජය ඉදිරියේ මුදා හැරීමට පෙර දෙවරක් හිතන්න. ඔබ එසේ කරන්නට යන අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ බඩ කට පුරා කෑමට සිදු වුවහොත්??? තවමත් එසේ සිදු වී නැත්නම් ඒ දිනය ඉතා ලගදීම උදා නොවන බවට ඔබට සහතික කර කීමට හැකිද ? [/FONT]

ඔබ සැමට ප්‍රීති වෙසක් .........

[FONT=&quot]source
[/FONT]

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බොහොම ස්තුති යාලුවා අපිත් එක්ක බෙදාගත්තට!
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    asahana karayo ganu passe witharak neme ape passenuth enawa, giya sikurada(pereda) mata ewage experience ekakata aththatama muhuna denna una...

    :shocked::shocked::shocked::shocked:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12638546 said:
    කියපන්කො බලන්න අපටත් දැනගන්න :rolleyes:

    ගිය සිකුරාදා පානදුර පැත්තේ අපේ යාලුවෙක්ගෙ මල ගෙදරක ගිහිල්ල කොට්ටුවෙන් රාත්‍රී 11 ට තිබ්බ train එකෙන් මිරීගමට එද්දී 12.40 විතර උනා. බල්ලෙක්වත් හිටියේ නැහැ එවෙලාවේ town එකේ. ඊට පස්සේ ගෙදර අයටත් එන්න කියල call එකක් දීල මම ටික දුරක් අපේ ගෙවල් පැත්තට යන පර දිගේ ගියා. ටික දුරක් යද්දී එකෙක් මන් පස්සෙන් එනවා චුස් චුස් ගගහා. ඔහොම town එකක් pass කරලා 1 km විතර ගිහින් මම නැවතුනා. අර පස්සෙන් අපු එකත් මට කිට්ටුවෙන් ඉන්නවා චුස් චුස් ගගහා. මුගේ හිතේ මම කොලු කාරයෙක් කියල වෙන්න ඇති. ඔහොම විනාඩි 5ක් විතර ඉදල මු මන් ලගට ඇවිත් අහනවා, මේ පැත්තේ night කඩයක් එහෙම නැද්ද කියල. මම කිව්වා උබේ අම්ම දන්නවා ඇති අහල බලපන් උබේ අම්මත් උබ වගේ රැට රට වටේ යනවනේ කියලා.
    එතකොට මුට තේරුණා වැඩේ හරියන්නේ නැහැ කියලා.
    ඊට පස්සේ මු අහනවා කොහේ යන්නද ඉන්නේ කියලා, මම කිව්වා උබලගේ අම්ම එනකන් ඉන්නේ කියලා.
    අරු හොදටම චාටර්.
    ඊට පස්සේ අරු එහෙනම් මම යන්නම් කියලා shape එකේ මාරු උනා.
    ඔන්න ඔහොම තම අද ඉන්න අසහන කාරයන්ගේ තත්වේ..ගැහැණු කෙනෙකුට තිය පිරිමියෙකුටවත් අද පාරේ බැහැල යන්න බැහැනේ...

    :no::no::no::no:
     
    Nusk

    Member
    May 5, 2012
    49
    4
    0

    උඹ දැන් ඉස්පිරිතාලෙන්ද ලොග් වෙන්නෙ එලකිරි.....:rolleyes::rolleyes:
     
    :angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry:
    ඔන්න සදාචාර සම්පන්න රටේ තත්වය
    කොල්ලෙකුට නිදහසේ යන්න බැරිනම් කෙල්ලන් ගැන කවර කතාද :angry: