අප්පා...midi controller එකක් නෙද?එ මදිවට එක ගිටර් midi controller එකක් පිස්සු හැදෙනවා...

අප්පා...midi controller එකක් නෙද?එ මදිවට එක ගිටර් midi controller එකක් පිස්සු හැදෙනවා...![]()




ඔව ඉතින් එක midi contraller එරකක විදිහටත් පාවිත්ත කරන්නත් පුලූවන්නේ
Hodata balanna
Digital ගිටර් ekak

Mata midi control eka gana westara tikak keyanako..........ඔව ඉතින් එක midi contraller එරකක විදිහටත් පාවිත්ත කරන්නත් පුලූවන්නේ





midi Contraler එකක් කියන්නේ Midi Data පාලන කිරිම්...දැන් උඹට පුළූව්න ඔක මිඩි ඩිවස් එකක්ට සම්බන්ද කරලා ඔනේ මිඩි දත්ත එතනට යවන්න..Mata midi control eka gana westara tikak keyanako..........

එක එකේම් දලා තියනවා.beautiful.... to learn work hard![]()

naha macho, soundcloud hondai. Digatama ekata upload karanna. ethakotha oyage okkoma files eka thanaka thiyei. And ona welawaka ona track ekak ona kenekta ahanna puluwan.![]()

නෑ බන් ඔය ජෙනර් එක Elctorinc Music'''උඹ මිට ඉස්සල්ලා දාපු එකට වාඩා උඹ සැහෙන්න දියුණුවෙලා...

ගිටර් වලට ගිය කල....maru bande.......![]()
![]()


මේ උඹලට මේ ත්රෙඩ් එකේන් Updates එනවාද


මේ දැන් FL Studio 10 දැම්ම අප්පු හාමි දීපු ලින්ක් එකෙන් ...ඔන්න උණු උණුවේ හැදුව පොඩි බිට් එකක් හදිස්සියේ. හික්ස් !
http://soundcloud.com/nelik1990/fl-10-first-pro/s-EL0xz

නැහ බං Emails වලින්....User CP ගිහාම මේ විදිහට New Subscribed Threads වෙලා පේනවා හැබැයි. මම නම් හොයාගන්නේ එහෙමයි ත්රෙඩ් එක අප්ඩේට් වෙලා කියල.
![]()
නමුත් සහෝදරයා අහන ප්රශ්නේ මේක නෙමේ ද දන්නෙත් නැහැ ....![]()

උඹට විතරක් නෙවෙයි මමත් සල්ලි තියන කෙනෙක් නෙමෙයි...කථාවකට කියන්නේ කලාකරුවා දුප්පතා කියලා.ඔය Setting කොල්ලෝ සම්මතයේ බාවිතා වෙන එවා මචන්...හුඟම්කඳ Ztnap දාලතියන පාඩම ඔයාට Boost එකක් දෙවි.....ඇත්තටම මම මහා ලෙකු දැනුමක් තියන කෙනෙකුත් නෙමෙයි..මාසටරින් ගැන මෙලො දෙයක් දන්නේ නැහ..තනියේන තමයි ඉඟන ගත්තේ........අවුරුද් 4 ක් විතර මට sorry.com වෙලා හිටියා ප්රශනයක් හින්දා.....මට රෙකමන්ඩ් කරන්න බැහැ ඔය Settings නමුත් සම්මතයේ බාවිත වෙන එවා.....මම උඹට කාලස් එකකට යන්න කිව්වේ ..අපි මෙතන් මෙහෙම සියලු දැනුම දෙන්න ගියහම එතන වටිනා කම්ක් නැතුව යනවා.එතනින් මම තෙරම් කලේ=අපිට මෙතන් කොස් එකක් දෙන්න බැහැනේ.දැනුම තියෙන්නේ බොදා ගන්න තමයි.අනික Experience එක ගැන.මම තවමත් කියන්නේ කාලස් එකකට යන්න කියලා තමයි..දැන්නම් ඉතා අඩුවටත් කොස් තියනවා මම දැක්කා..
නමුත් එක එහෙම හිතන එකත් වැරදි.තනියෙන් ඉගනගන්න පුළුවන්ම් හොඳයි...



නැහ බං Emails වලින්....![]()

නෑ බන් ඔය ජෙනර් එක Elctorinc Music'''උඹ මිට ඉස්සල්ලා දාපු එකට වාඩා උඹ සැහෙන්න දියුණුවෙලා...

මං උඹත් එක්ක 100% එකඟයි.. මටත් ඒක පැහැදිලිව පේනවා මචන්.. කොල්ල කලින්ට වැඩිය දියුණු වෙලා...