පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
වැඩ්ඩා;12640418 said:

අදම කෙල්ලට කියන්න ඔනේ මාව හම්බෙන්න එන්න කියලා මැරෙන එකේ මොනවා හරි කරලා ‍මැරෙන්න.. ;);)

සටන් කරලා මැරියන්. :angry:
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    tumblr_m35sd0d55A1r7nrne.gif
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඇමරිකාවෙ යටි කූට්ටු වැඩක් වගේ
    කෙලවෙලා යන්ඩ ලෝක විනාසෙවත් වෙයිද බං
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම එලකිරියට අළුත්. මට මෙතන නොතේරෙන දේවල් දෙකක් තියෙනවා.

    …1. මොකාද ඔරියා කියන්නෙ, ඌ මොනවද කරන්නේ.
    2. බෞද්ධ කොඩිය ඇවට(ර්)ට දාගත්තනම් කමෙන්ට් කරනකොට ටිකක් සැලකිලිමත් වුනොත් හොදයි නේද ? ( මේ පෝස්ට් එකේ විතරක් නෙවෙයි, අනිත් ඒවායෙදිත්. එහෙම නැත්නම් ඒක අයින් කරලා කැමති විදිහට බෞද්ධ කොඩියට හානි නොවන විදිහට කමෙන්ට් කලාට කමක් නෑ නේද, )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බණ්ඩාර නිළමෙ;12640976 said:
    මම එලකිරියට අළුත්. මට මෙතන නොතේරෙන දේවල් දෙකක් තියෙනවා.

    …1. මොකාද ඔරියා කියන්නෙ, ඌ මොනවද කරන්නේ.
    2. බෞද්ධ කොඩිය ඇවට(ර්)ට දාගත්තනම් කමෙන්ට් කරනකොට ටිකක් සැලකිලිමත් වුනොත් හොදයි නේද ? ( මේ පෝස්ට් එකේ විතරක් නෙවෙයි, අනිත් ඒවායෙදිත්. එහෙම නැත්නම් ඒක අයින් කරලා කැමති විදිහට බෞද්ධ කොඩියට හානි නොවන විදිහට කමෙන්ට් කලාට කමක් නෑ නේද, )

    prashna anka 1 ta uththare..

    oriya kiyanne Orionstar member ta eyage dewal honda wedi nisa banned una den inne orion thuma kiyala ;)

    menna oriyage thread eka :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1295228