Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
slider_2_image_3.png
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Mata midi control eka gana westara tikak keyanako..........

:shocked::shocked::shocked::shocked::shocked:
midi Contraler එකක් කියන්නේ Midi Data පාලන කිරිම්...දැන් උඹට පුළූව්න ඔක මිඩි ඩිවස් එකක්ට සම්බන්ද කරලා ඔනේ මි‍ඩි දත්ත එතනට යවන්න..

උදා....උඹ ඔක සම්බනද් කලා කියමු PC එකට.....Slayer කියලා plugin එකක් තියනවා එකත් Virtual Gutar එකක්...එක උඹට උඹට play කරන්න පුළව්න ඔය ගිටර් එකෙන්.දැන් ඔය ‍ඔනේ තරම් තියේන Visrtual gutar Softwraes''එකකට සම්බන්ද කරන්න පුළුවන්.:D

අපි කිබෙඩ එකක් මිඩි කරන්නේ බං අන්න ඒ වගේ......ඔක් ඇත්තටම් වැඩියේන් Functions ගන්න පුළුව්න වෙන්නේ Softwares එක්ක...:D එක එකේම් දලා තියනවා.
 

LK119

Member
beautiful.... to learn work hard:nerd:

බොහොම ස්තුතියි !! :yes:

naha macho, soundcloud hondai. Digatama ekata upload karanna. ethakotha oyage okkoma files eka thanaka thiyei. And ona welawaka ona track ekak ona kenekta ahanna puluwan. :)

ඔව් මචන් මම ගොඩක්ම එකට අප්ලෝඩ් කරන්න හිතුවේ මම හොදද කියල අහන්න දන ඒවා ඔන්ලයින් අහන්න දෙන එක ඔයාලට ලේසි වෙන්නයි. ඩව්න්ලෝඩ් කරන්න ගිහාම එපා වෙනවා ! මේක මැක්සා !! ලියාපදිංචි වෙලා නැති අය දැන්ම ලියාපදිංචි වෙන්න ... http://soundcloud.com/ වෙලා ඔයාලගේම ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයාලගේ අලුතෙන් කරන නිර්මාණ අප්ලෝඩ් කරලා අපිටත් අහන්න දෙන්න .... බොහොම ස්තුතියි යාළුවා ! :yes:

නෑ බන් ඔය ‍ජෙනර් එක Elctorinc Music:yes:'''උඹ මිට ඉස්සල්ලා දාපු එකට වාඩා උඹ සැ‍හෙන්න දියුණුවෙලා...

ඔයාලගේ පිහිටෙන් දෙයක් මමත් ඉගනගනියි. උත්සහ කරනවා ඒ දෙන හෙල්ප් වලින් වැඩක් ගන්න. මම හැබැයි කොච්චර උනත් මේ කරන හෙල්ප් නම් මැරෙනකන් මතක තියාගන්නවා. මොකද මචන් මට කෙනෙක් කියල තිබ්බේ වෙන සොෆ්ට් එකක කොම්පොසින් කරලා වෙන සොෆ්ට් එකකින් මික්ස් , මාස්ට කරන්න කියලනේ ... බලනකොට මචන් පට්ට පචයක් නේ ! එකත් විසදාගත්තේ ඔයාලගෙන්ම තමයි. වැඩේ කියන්නේ මම මේ සබ්ජෙක්ට් එක අහල ත්‍රෙඩ් එකක් දැම්ම .... වැඩියෙන්ම ත්‍රෙඩ් එක බම්ප් කරලා තියෙන්නේ මම. හොද වෙලාවට අප්පු හාමි මගේ ත්‍රෙඩ් එක දැකල කරා නියම වැඩක්. ! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ! බොහොම ස්තුතියි. ! :yes:
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
maru bande.......:P :P
ගි‍ටර් වලට ගිය කල....:P

ඉට පස්සේ එයි ඔළුවේන ගහන ගිටාර් එකක්..
දැන් ඇමරිකාව් තියනවා ඔළුවෙන් පලනය කරන්න පූලව්න් වහනයක්...කෙහෙද කැමපස් එකක පරික්‍ෂනයි කරලා තිබිලා තියනවා.
ඔළුවෙන් ගහන් කිබොඩ් එකක් ආවනම් ලෙසි එ වගේ ලෙසි ..මෙලඩි දාන්න ලෙසි බං...:lol:
 

LK119

Member
මේ උඹල‍ට මේ ත්‍රෙඩ් එකේන් Updates එනවාද

User CP ගිහාම මේ විදිහට New Subscribed Threads වෙලා පේනවා හැබැයි. මම නම් හොයාගන්නේ එහෙමයි ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා කියල. :yes:

3310t1c.jpg


නමුත් සහෝදරයා අහන ප්‍රශ්නේ මේක නෙමේ ද දන්නෙත් නැහැ ....
:lol:
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ දැන් FL Studio 10 දැම්ම අප්පු හාමි දීපු ලින්ක් එකෙන් ... :D ඔන්න උණු උණුවේ හැදුව පොඩි බිට් එකක් හදිස්සියේ. හික්ස් ! :D

    http://soundcloud.com/nelik1990/fl-10-first-pro/s-EL0xz

    ආ එල එල.. උඹටත් හොඳ අනාගතයක් තියෙනවා... දිගටම කරපන්.. කරලා මෙතන දාපන්... :yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    User CP ගිහාම මේ විදිහට New Subscribed Threads වෙලා පේනවා හැබැයි. මම නම් හොයාගන්නේ එහෙමයි ත්‍රෙඩ් එක අප්ඩේට් වෙලා කියල. :yes:

    3310t1c.jpg


    නමුත් සහෝදරයා අහන ප්‍රශ්නේ මේක නෙමේ ද දන්නෙත් නැහැ ....
    :lol:
    නැහ බං Emails වලින්....:eek:
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    උඹට විතරක් නෙවෙයි මමත් සල්ලි තියන කෙනෙක් නෙමෙයි...කථාවකට කියන්නේ කලාකරුවා දුප්පතා කියලා.ඔය ‍Setting‍ කොල්ලෝ සම්මතයේ බාවිතා වෙන එවා මචන්...හුඟම්කඳ Ztnap දාලතියන පාඩම ඔයාට Boost එකක් දෙවි.....ඇත්තටම මම මහා ලෙකු දැනුමක් තියන කෙනෙකුත් නෙමෙයි..මාසටරින් ගැන මෙ‍ලො දෙයක් දන්නේ නැහ..තනියේන තමයි ඉඟන ගත්තේ......:D:yes:..අවුරුද් 4 ක් විතර මට sorry.com වෙලා හිටියා ප්‍රශනයක් හින්දා.....‍ම‍ට රෙකමන්ඩ් කරන්න බැහැ ඔය Settings නමුත් සම්මතයේ බාවිත වෙන එවා.....මම උඹට කාලස් එකකට යන්න කිව්වේ ..අපි මෙතන් මෙහෙම සියලු දැනුම දෙන්න ගියහම එතන වටිනා කම්ක් නැතුව යනවා.එතනින් මම තෙරම් කලේ=අපිට මෙතන් කොස් එකක් දෙන්න බැහැනේ.දැනුම තියෙන්නේ බොදා ගන්න තමයි.අනික Experience එක ගැන.මම තවමත් කියන්නේ කාලස් එකකට යන්න කියලා තමයි..දැන්නම් ඉතා අඩුවටත් කොස් තියනවා මම දැක්කා..

    නමුත් එක එහෙම හිතන එකත් වැරදි.තනියෙන් ඉගනගන්න පුළුවන්ම් හොඳයි...:D:yes:


    ස්තුතියි සහෝ ! මම බලාපොරොත්තු වෙන්නේ පොඩි කික් එකක්... පටන්ගන්න තැනක්... අපේ ඇඟේ මියුසික් තියෙනවනේ බං... නවත්තගන්න හැදුවත් නවතින්නේ නෑ... සංසාර පුරුද්ද වෙන්නැති !!! මමත් කැමති තනියෙන් ඉගෙන ගන්න බං... මියුසික් ගැන එක්ස්පීරියන්ස් එකයි knowledge එකයි තියෙන එකේ, දන්න දෙයින් වැඩක් ගන්නත් ඕනේනේ බං ! අනෙක, ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නෑනේ !!!

    කරදර කරනවා නෙවෙයි මචං !!! ඔය කියපු ටික හොඳටම ඇති ස්ටාර්ට් එකට. මේ ත්‍රෙඩ් එක ඇතුලේ වැඩක් වෙනවා නම් බොක්කෙන්ම මමත් සප් !!! ජයවේවා !!!

    :yes::yes::yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නෑ බන් ඔය ‍ජෙනර් එක Elctorinc Music:yes:'''උඹ මිට ඉස්සල්ලා දාපු එකට වාඩා උඹ සැ‍හෙන්න දියුණුවෙලා...

    :yes::yes: මං උඹත් එක්ක 100% එකඟයි.. මටත් ඒක පැහැදිලිව පේනවා මචන්.. කොල්ල කලින්ට වැඩිය දියුණු වෙලා...