මචො Ace එකට අලුත්ම ICS4 update දෙනවද නැද්ද කියල නෑ. එත් Ray එකට ගියමාසෙ ICS 4 update එක අව. සමහර විට ace එක දැන out of date. ඒ නැතත් Ace එක processor එක RAM එක අඩුයි. Ray එකෙ ඒ ඔක්කොම වැඩි. මමනම් හිතන්නෙ Ray එක හොදයි.![]()
adeeeee... u ahala thiyenne GALAXY ACE ekai SE NEO ekai bn.......



ethin mama ayeth remix 1.1 eka damma kalin dala tibba eka!! eth eke SMS 2ka 2ka yana Case eka tama tiyanwa! mama Factory/user data wipe karalath dalvik wipe karalath dalath case eka tama tiyanawaneee!! Mokada karanne mama?




