Paypal to Local Bank Account

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Machanla mata loku udawwak ona...

    Paypal eke salli lankawe bank account ekakata ganna widihak thiyanawada?
    mata mathakai elakiri eke mey gana threads giya.
    Danna kenek kiyala dennako, loku udawwak?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
    නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්‍රෝ කරන්න.

    * අලුත් කාඩ් වලට පමනයි.
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Paypal Account eke Country eka mokak dalada haduwe ?

    hnb visa card ekata withdraw karana eka tama hodama wede

    පැටියා;12644797 said:
    කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
    නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්‍රෝ කරන්න.

    * අලුත් කාඩ් වලට පමනයි.

    Macho meka karanna puluwanda, mage account eka hadala thiyenne USA dala.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,576
    925
    113
    Mawanella Town
    Sampath Web card

    පැටියා;12644797 said:
    කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
    නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්‍රෝ කරන්න.

    * අලුත් කාඩ් වලට පමනයි.

    එතකොට Sampath Web card බැරි වෙයිද??
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පැටියා;12644797 said:
    කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
    නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්‍රෝ කරන්න.

    * අලුත් කාඩ් වලට පමනයි.
    e kiyanne dan ewata ganna puluwanda bang.
    issara ba neda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    US nam ubata lankawe cards add karanna bari wei machan.
    Un AVS (Address verification system) use karanawa mama danna widiyata.

    Hariyatama danne na siddiya but US PP accounts nam mala wathayak.
    Malaysian wage acc 1k hadala HNB card 1 add karala withdraw karapan.
     
    • Like
    Reactions: ranga_uoc
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    HNB Visa ekak ganna haduwe?
    eka direct dala verify karala puluwan wewida?
    ehema ba neda?

    මෙහෙමයි මචං පේපෑල් එකවුන්ට් එක හදද්දි කන්ට්‍රි එක ලංකාව දුන්නොත් සල්ලි යවන්න විතරයි පුලුවන්.

    ෆන්ඩ්ස් රිසීවු කරන්න, විඩ්‍රෝ කරන්න බෑ.

    අපි කතාකරන්නෙ ෆන්ඩ්ස් සෙන්ඩ් රිසීඩු විඩ්‍රෝ කියන තුනම වැඩ රටක් දාලා හදපු පේපෑල් එකවුන්ට්ස් ගැන (උදාහරණයක් විදියට මැලේෂියන් පේපෑල් එකවුන්ට් එකක්).

    එහෙම එකවුන්ට් එකකට HNB කාඩ් එක දාලා වෙරිෆයි කරන්න පුලුවන්. :yes:

    USA එකවුන්ට්ස් ගැන මම වැඩිය දන්නෙ නෑ. අහලා තියන විදියට වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක ටිකක් කම්ප්ලිකේටඩ් (SSN, AVS, Bank Account details වගේ කතන්දර ගොඩයි)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පැටියා;12653173 said:
    මෙහෙමයි මචං පේපෑල් එකවුන්ට් එක හදද්දි කන්ට්‍රි එක ලංකාව දුන්නොත් සල්ලි යවන්න විතරයි පුලුවන්.

    ෆන්ඩ්ස් රිසීවු කරන්න, විඩ්‍රෝ කරන්න බෑ.

    අපි කතාකරන්නෙ ෆන්ඩ්ස් සෙන්ඩ් රිසීඩු විඩ්‍රෝ කියන තුනම වැඩ රටක් දාලා හදපු පේපෑල් එකවුන්ට්ස් ගැන (උදාහරණයක් විදියට මැලේෂියන් පේපෑල් එකවුන්ට් එකක්).

    එහෙම එකවුන්ට් එකකට HNB කාඩ් එක දාලා වෙරිෆයි කරන්න පුලුවන්. :yes:

    USA එකවුන්ට්ස් ගැන මම වැඩිය දන්නෙ නෑ. අහලා තියන විදියට වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක ටිකක් කම්ප්ලිකේටඩ් (SSN, AVS, Bank Account details වගේ කතන්දර ගොඩයි)
    e kiyanne country ekata malayasiya dala hadala HNB card eka verify kalanam pattata wada kiyalane
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    den umbe US ake $ thiyenawanam mehema karapan... HNB card akak ganin,, (sampath nam ganna apa puthoo,,un maha horu #@$# and un web card aken salli gana denne nehe,ganawanam unta letter akak dala ina oni)

    paypal aka hadapn Malaysia >akata card aka add karapn>card center call karala code aka ahan dapan>US aken Alut hadapu akata $ send karapan>card akata withdraw karapn ;)

    Oka thama mama nam karana aka denata... kiyana amathaka una,,, seratama kalin

    ...

    ...

    mata rep akak dila hetapan :P
     
    • Like
    Reactions: ranga_uoc

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    den umbe US ake $ thiyenawanam mehema karapan... HNB card akak ganin,, (sampath nam ganna apa puthoo,,un maha horu #@$# and un web card aken salli gana denne nehe,ganawanam unta letter akak dala ina oni)

    paypal aka hadapn Malaysia >akata card aka add karapn>card center call karala code aka ahan dapan>US aken Alut hadapu akata $ send karapan>card akata withdraw karapn ;)

    Oka thama mama nam karana aka denata... kiyana amathaka una,,, seratama kalin

    ...

    ...

    mata rep akak dila hetapan :P

    Thanks for the info macho...
    Arawa dunna :P
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    පැටියා;12653049 said:

    rep+++++