Paypal Account eke Country eka mokak dalada haduwe ?
hnb visa card ekata withdraw karana eka tama hodama wede
පැටියා;12644797 said:කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්රෝ කරන්න.
* අලුත් කාඩ් වලට පමනයි.
පැටියා;12644797 said:කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්රෝ කරන්න.
* අලුත් කාඩ් වලට පමනයි.
e kiyanne dan ewata ganna puluwanda bang.පැටියා;12644797 said:කවුරුහරි රුපියල් වලට ඒක්ස්චේන්ජ් කරන කෙනෙක් සෙට් කරගෙන සල්ලි මාරු කරගන්න.
නැත්තං HNB හරි Commercial Bank* Visa Debit කාඩ් එකක් හෝ VISA Credit Card එකක් ඇඩ් කරලා ඒකට විඩ්රෝ කරන්න.
* අලුත් කාඩ් වලට පමනයි.
e kiyanne dan ewata ganna puluwanda bang.
issara ba neda?

HNB Visa ekak ganna haduwe?පැටියා;12653091 said:Theoretically aluth Combank Visa debit card 1ta salli withdraw karanna puluwan wenna oone. Try karala na mama![]()
HNB Visa ekak ganna haduwe?
eka direct dala verify karala puluwan wewida?
ehema ba neda?

e kiyanne country ekata malayasiya dala hadala HNB card eka verify kalanam pattata wada kiyalaneපැටියා;12653173 said:මෙහෙමයි මචං පේපෑල් එකවුන්ට් එක හදද්දි කන්ට්‍රි එක ලංකාව දුන්නොත් සල්ලි යවන්න විතරයි පුලුවන්.
ෆන්ඩ්ස් රිසීවු කරන්න, විඩ්රෝ කරන්න බෑ.
අපි කතාකරන්නෙ ෆන්ඩ්ස් සෙන්ඩ් රිසීඩු විඩ්රෝ කියන තුනම වැඩ රටක් දාලා හදපු පේපෑල් එකවුන්ට්ස් ගැන (උදාහරණයක් විදියට මැලේෂියන් පේපෑල් එකවුන්ට් එකක්).
එහෙම එකවුන්ට් එකකට HNB කාඩ් එක දාලා වෙරිෆයි කරන්න පුලුවන්.
USA එකවුන්ට්ස් ගැන මම වැඩිය දන්නෙ නෑ. අහලා තියන විදියට වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක ටිකක් කම්ප්ලිකේටඩ් (SSN, AVS, Bank Account details වගේ කතන්දර ගොඩයි)


den umbe US ake $ thiyenawanam mehema karapan... HNB card akak ganin,, (sampath nam ganna apa puthoo,,un maha horu #@$# and un web card aken salli gana denne nehe,ganawanam unta letter akak dala ina oni)
paypal aka hadapn Malaysia >akata card aka add karapn>card center call karala code aka ahan dapan>US aken Alut hadapu akata $ send karapan>card akata withdraw karapn
Oka thama mama nam karana aka denata... kiyana amathaka una,,, seratama kalin
...
...
mata rep akak dila hetapan![]()

පැටියා;12653049 said:US nam ubata lankawe cards add karanna bari wei machan.
Un AVS (Address verification system) use karanawa mama danna widiyata.
Hariyatama danne na siddiya but US PP accounts nam mala wathayak.
Malaysian wage acc 1k hadala HNB card 1 add karala withdraw karapan.