2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
hutahh....:baffled: ehe gay un nehelu ... :eek:

oriyage antappureta ringanna pass ekak hadaganta oni... :P
alien-girl-3.jpg
Alien_Girl_by_JoPereira.png
11-gaila.jpg
bp-OS-Yvonne_Craig_Orion_Slave_Girl_Marta_full.jpg

Ubata ona me vage kalida?:eek::eek::eek::eek:
mage ballatavath epa. :baffled::baffled::baffled::rofl:
 
mama hituwe oya intergalactic eka gana vishwasa karanne ne kiyala. ekai e prashne ahuwe. Ehema vishwasa karanawanam hodai. Mokada budu hamuduruwo 28 n gautama budu hamuduruwo witarai prutuwiye ipadune.

ඔව් මම ඉස්ස්සෙල්ලත් කියුව වගේ මම මේ ලෝකේ තනි වෙලා කියල හිතාගෙන ඉන්න කෙනෙක් නෙමේ...සහ මෙතන ඉන්න අය දාන සේරම දේවල් බොරුය කියල අපහස කරන්න මෙතනට ආවෙත් නෑ...මම දන්න ටිකේ හැටියට කව්රුහරි මෙතන වැරදි ප්‍රකාශ කරන්න හදනවනම්,,ඒවා සමාජගත කරන්න හදනවනම් අන්න එවයි සත්‍ය අසත්‍ය තාවය ඔප්පු කරන්න තමයි මම මෙතනට ආවේ..:):):)
 
mama hituwe oya intergalactic eka gana vishwasa karanne ne kiyala. ekai e prashne ahuwe. Ehema vishwasa karanawanam hodai. Mokada budu hamuduruwo 28 n gautama budu hamuduruwo witarai prutuwiye ipadune.

මම ඔයාගෙන් නැවතත් අහන්නේ බුදු හාමුදුරුවරු 28න් පෘතුවියේ ඉපදෙනේ ගව්තම බුදුහාමුදුරුවෝ විතරක්නම්...මතුවට පහළවෙන මෛත්‍රී බුදුහාමුදුරුවො බුදු වෙන්නේ කොහෙද..?
 
Last edited:
I have some issues with your post.... :rolleyes:

energy ekak thiyenawa nan ee energy eka kalayath ekka nathiwela (wenin energy ekakata tranform wenna) yanna one... eth sansare athmayak ehema wenne naa... shakthiyai padarthhayai hadeila thiyenne ekama anshu walin ee nisa dekata balapanne ekama laws and regulatoins....

umba kiyana widiyata manasa kiyanne energy ekak nan eka earth eke physical laws walata anuwa hasirenna one... anika light waves walata black holes walin escape wenna baa wage limitations thiyenna one... ee unata mee manasa kiyana ekata eeta wada de karanna puluwan.. ee nisa eeka umba kiyana widiye energy ekak wenna baa!

eka body ekakin ain una gaman wenath ekaka upadinawa kiyanna umbata hariyatama puluwanda? anika me loke dawasakata kochchara nan minissu saththu marenawada.. ee marena minissu saththunnata galapena karmayata adala place ekak hoyala denna mechanism ekakuth thiyenn one... wenama dimension ekak kiyala umba adahas karanawa aththe space time eken pita thanak wenna athi... habai umba ethakota amatha karanne mulu universe ekatama balapana physical laws ganai....

:yes::yes::yes:මෙහෙමයි වැඩේ..ඔය කෙනෙක් මරණයට පත් උනාම කාලය හා අවකාශය කියන මාන වලින් මිදෙන කතාව පිළිගන්න පුළුවන්..කෙනෙක් මැරුණු වහාම ඔහු කරා යම්කිසි සත්වයෙක් එනවා..කුඩා ආලෝකයකින් පටන්ගෙන විශාල ආලෝකයක් දක්වා මෙම සත්වයා ආලෝකය පතුරවාගෙන එනවා..ඒ ඇවිත් අර මැරුණු කෙනාට ඔහු මැරුණු බව ප්‍රකාශ කරලා..පස්සේ බොහොම කරුණාවෙන් අහනවා "ඔබ ජිවත්ව සිටියදී කලේ මොනවාද..?" කියල වගේ ප්‍රශ්නයක්..මේක ටෙලිපති වගේ එකක් කියල තමයි තේරෙන්නෙ..පස්සේ අර මැරුණු කෙනාට ඉදිරියෙන් චිත්‍රරපටියක් පේනවා වගේ එයා ජිවත් වෙන කාලෙදී කරපු කියපු දේවල් සේරම එක වචනයක්වත් අඩු නැතුව හිතාගන්නවත් බැරි සුළු වේලාවකදී පේනවලු..ඒ ආතම භාවයේ විතරක් නෙමේ ඊට පෙර අත්මභාව වල සිදුවීම් පවා පේනවා..කෙනෙක් දවසක් ජිවත් වෙලා මැරුණත් අව්රුද්දක් දෙකක්,, අවරුදු 100ක් ජිවත් වෙලා මැරුණත් එකම සුළු වේලාවකදී අර සේරම දෘශ්‍යමාන වෙනවා..
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සෙල්ලම් නෑ... කොහොමහරි සම්මානෙකුත් ඉස්සුවා එහෙනම් ඈ......:P:P:P

    ala wageda gowa :yes:

    ko mu sammane ganna nehene pennewath?? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටත් අනපේක්ෂිත සම්මානයක් දීලා. එලකිරි ජූරියට ස්තූතියි.
    :):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙහෙමයි වැඩේ..ඔය කෙනෙක් මරණයට පත් උනාම කාලය හා අවකාශය කියන මාන වලින් මිදෙන කතාව පිළිගන්න පුළුවන්..
    කතාවක් තියෙන්නේ බඹ ලෝකේ තත්පරයක් පෘථිවියේ අවුරුදු දාහයි කියලා.අන්න ඒ වගේ කාලය සහ අවකාශයෙන් ඔබ මිදිලා ආපහු පුනර්භවය වෙනකොට පෘථිවිය තුල පරම්පරා ගානක් ගිහිල්ලා වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් ඊට වඩා ලොකු වෙනසක් තියෙන්නත් පුලුවන්.ඒත් මිය ගිය ඔබට එය දැනෙන්නේ මියගොස් යලි ඒ මොහොතේම ඉපදුනා වගේ.ඒක නිසා තමයි හින්දු බමුනෙක් කියලා තියෙන්නේ කියන්නේ මේ ලෝකයේ ඔබ හැම විටම පවතිනවා කියලා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කතාවක් තියෙන්නේ බඹ ලෝකේ තත්පරයක් පෘථිවියේ අවුරුදු දාහයි කියලා.අන්න ඒ වගේ කාලය සහ අවකාශයෙන් ඔබ මිදිලා ආපහු පුනර්භවය වෙනකොට පෘථිවිය තුල පරම්පරා ගානක් ගිහිල්ලා වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් ඊට වඩා ලොකු වෙනසක් තියෙන්නත් පුලුවන්.ඒත් මිය ගිය ඔබට එය දැනෙන්නේ මියගොස් යලි ඒ මොහොතේම ඉපදුනා වගේ.ඒක නිසා තමයි හින්දු බමුනෙක් කියලා තියෙන්නේ කියන්නේ මේ ලෝකයේ ඔබ හැම විටම පවතිනවා කියලා.

    siraa :yes:

    eka newei... poddak kiyahanko den aluthma updates monawada kiyala ashtha boss ge ehema???

    Ara star gates okkoma erala iwarada?? :eek:

    ara lankawe poya dawase UFO case eka mokadda?? :eek:
     
    කතාවක් තියෙන්නේ බඹ ලෝකේ තත්පරයක් පෘථිවියේ අවුරුදු දාහයි කියලා.අන්න ඒ වගේ කාලය සහ අවකාශයෙන් ඔබ මිදිලා ආපහු පුනර්භවය වෙනකොට පෘථිවිය තුල පරම්පරා ගානක් ගිහිල්ලා වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් ඊට වඩා ලොකු වෙනසක් තියෙන්නත් පුලුවන්.ඒත් මිය ගිය ඔබට එය දැනෙන්නේ මියගොස් යලි ඒ මොහොතේම ඉපදුනා වගේ.ඒක නිසා තමයි හින්දු බමුනෙක් කියලා තියෙන්නේ කියන්නේ මේ ලෝකයේ ඔබ හැම විටම පවතිනවා කියලා.

    මේක බලන්න කව්රුත්..:yes::yes:
    photo.php
     
    Attachments

    • 419645_2697779416315_1611514218_2019594_175331068_n.jpg
      419645_2697779416315_1611514218_2019594_175331068_n.jpg
      84.5 KB · Views: 111
    Status
    Not open for further replies.