pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Kohomada Film eka? Elada?

    film එක පට්ට මචෝ බලන්න යමන්:yes:


    ඔව මල්ලියා 3D ;)

    බොරු එපා නවෝද් අයියා.. :frown:ඉන්න කියන්නම් අක්කට;);)

    උඹ පැනල දෙන්නේ නැතුව හිටපන්කෝ පොඩි එකා වගේ


    තව චුට්ටකින් දෙනවා :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 07 2012 (හවස)

    කස්ටිය සොරි වෙන්න ඕනා අද පොඩ්ඩක් පරක්කු උනා. අද නිවාඩු හින්ද ගිය මම බයිස්කෝප් එකක් බලන්න :D:yes: ඔන්න එහෙනම් අද හවස එක ;):P



    මෙතනින් බාගන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Umbawa hama gahanawa :growl::growl:

    :shocked::shocked:
    අක්කත් ඕකමයි කිවුවේ , වෙනසකට තියෙන්නේ ඌව කියල කිවුවේ.. :lol::lol:

    අක්ක නිකන් ගිනිදුනී අක්ක වගේ මෙයාට තඩිබානව කියල ආරන්චී:lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :shocked::shocked:
    අක්කත් ඕකමයි කිවුවේ , වෙනසකට තියෙන්නේ ඌව කියල කිවුවේ.. :lol::lol:

    අක්ක නිකන් ගිනිදුනී අක්ක වගේ මෙයාට තඩිබානව කියල ආරන්චී:lol:

    අනේ උඹ මෙතන කෙපර බාන්නේ නැතුව ඉඳපන් :angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 08 2012 (හවස)

    ඔන්න එහෙනම් අදත් අපේ DJ KOOL ගේ පිස්සුව තද වෙන්න කලින් පටි රෝල් ගේනවා අහන්න. :lol: දන්නවනේ මුට තද උනාම කොහොමද කියල :rofl::rofl::lol:



    මෙන්න මතනින් බාගනිල්ලා
     
    Last edited: