එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Bohoma sthuthiiiiiiiiiiiiiiiiiiiiiiii :D :rofl: :P
    :)
    :(
    ...:: එලකිරි සම්මානයන්ගෙන් පිදුම් ලැබු සියල්ලන්ටම හදපිරි සුභ පැතුම් ::...

    :cool: මේ සුභපැතුම සඳහා නිල අනුග්‍රහය :cool:


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    000203D4.gif
    නිවේදක පැන්තර්: කොහොමද එලකිරි ජීවිතය තුල ඔබේ rep status එක...



    000203F1.gif
    සොස්ලිට්: වැඩක් නෑ මල්ලි, කන්ඬද බන් රෙප් නම්..


    00020685.gif
    බල්මමා: මල්ලිට කියන්න ඉස්සර අවාරෙට හෙනගහනවා වගේ රතුවා ආවේ, දැන්නම් ශේප් එකේ ඉන්නවා..

    000203C5.gif
    ඉස්කුරුවී: කාට හරි වැරදිලා වැටුනොත් තමා, රතුවා එව්වත් කමක් නෑ, මගෙ මලගිය පරාණ කාරයන්ටත් හෙනගහන කමෙන්ට්නෙ එවන්නේ..




    ඔබත් එලකිරියේ රෙප් නිසා රේප් වූවෙක්ද...?

    දවසකට රෙප් 50ක්..

    මසකින් කොටු 11ම..


    හිමාලයේ තපස්දම් රකින්නකු විසින් සොයාගත් රෙප් සෙවීමේ රහස් වට්ටෝරුව දැන් නිකුත් උනා..

    eBook පහසුකම් සහිතයි..


    නිවසටම DVD ගෙන්වා ගත හැක..


    පලමු ඇනවුම් 100ට "හොරෙන් රෙප් කපන්නේ මෙහෙමයි" පොත නොමිලේ..

    ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..

    තනිඇහැටත් කෙලියා & සන්ස්

    (පාන් වගේද රෙප්)


    :lol::lol:mata ewapan
    එල එල... වැඩේ නම් එළකිරි...
    11.gif
    :)
    මටයි නදියටයි පොඩි පාර්ට් එකක් දැම්මා ..... :rofl:

    ඔව් ටින් ටින් ට තෑන්ක්ස් කරන්න ඕනා ...... :yes: :)
    :yes:;)
     
    • Like
    Reactions: mastar