හිරෝෂිමා, නාගසාකිවලට පරමාණු බෝම්බ දාලා ඇමරිකන් ආණ්ඩුවෙන් කරපු වැඩේ "Oppenheimer' වලින් glorify කරලා නෑනෙ. ෆිල්ම් එකේ කතාව යන්නෙ ඒ වුණ දේවල් "Oppenheimer' ගෙ prespective එකෙන් අත්දැකපු, අත්විදපු විදිහනෙ. ඒ නිසා ජපානෙ කෙනෙක් වුණත් ෆිල්ම් එක හොද අවබෝධෙන් තේරුම් අරන් බැලුවොත්, ෆිල්ම් එකේ තියෙන ස්ටෝරි එක නිසා offend වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ. කොහොමත් ජපන්නු කියන්නෙත් අපි දැන් හිතන් ඉන්න තරම් එච්චර හොද ජාතියකුත් නෙවේ. දෙවැනි ලෝක යුද්ධ කාලෙ ජපන්නු කරපු සක්කිලි වැඩයි, "Nanjing Massacre" එක වගේ සිද්ධියි එක්ක බැලුවම ඇමරිකන්කාරයො පරමාණු දාපු එකයි, ඒවයි අතරෙ ලොකු වෙනසක් මං නම් දකින්නෙ නෑ.