මාත් Pheromone perfume එකක් ගෙන්නුවා
එළකිරි එකේ තිබ්බ ත්‍රෙඩ් එකක් බලලා මාත් Pheromone perfume එකක් ගෙන්නුවා. අදයි ගෙදරට ආවේ.

මෙන්න ත්‍රෙඩ් එක: http://www.elakiri.com/forum/showthread.php?t=1420790
අනේ මන්දා මේක ගහලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ

අපිට විස්තර update කරපංකෝ ඉස්සරහට.. 