මාත් Pheromone perfume එකක් ගෙන්නුවා

Status
Not open for further replies.

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!

    බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
    අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????

    :rofl::rofl:

    balagena machan me kibulath passen enne okatama thamaa
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    දැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!

    බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
    අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????
    ow oka gahala wate inna babaru wadayakwath awissunoth ithin sorry thamai :shocked:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සුවද නම් අවුලක් නෑ වගේ. අනේ මන්දා ගහලා ඇලජික් වෙලා මම මැරුනේ නැත්නම් හවසට කියන්නම් කොහොමද කියලා.;);););)
    මචන් උඹ මේක එක පාරට Body එකට apply කරන්න එපා. ඇඳුමට apply කරපන් මුලින්ම කෝකටත්..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    gala balala kiyapan kello kiyak ubata set wunada kiyala. pare inna kello allanawata wada oka hodai yaluwela inna kellla kisi kick 1k nathi wunama eyawa awussala ganna :D
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    851
    143
    43
    එල එල ගාල බලලා කියපන් රිසල්ට්ස් මාත් ඕඩර් කලා එකක්..!:D:D:D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උබ හිතනවද සුවදකට කෙල්ලෝ ආකර්ෂනය වෙයි කියලා .ඔක හොද මාකටින් පොයින්ට් එකක් .මිනිස්සුන්ගේ දුර්වල තැන් බලල සල්ලි හම්බ කරනවා
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ගමයා;12655820 said:
    උබ හිතනවද සුවදකට කෙල්ලෝ ආකර්ෂනය වෙයි කියලා .ඔක හොද මාකටින් පොයින්ට් එකක් .මිනිස්සුන්ගේ දුර්වල තැන් බලල සල්ලි හම්බ කරනවා

    suwadak newei yako eke thiyenne. kiyola balapn wistare.

    apita results kiyapanko ikmanata. kiyak giyai okkoma? oka gahan kale yanna apa. polongu kai
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒකද බං මේ මෙච්චර මදුරුවෝ කන්නේ :baffled::eek::eek::eek::eek:
    හොක්......හොක්.....ඔය තියෙන්නේ අත දිග රෝස් පාන් රිසල්ට්ස්................:lol:
    දැං ඉතිං මල්ලී කර ගහ ගත්ත නං කපා ගනින්.......!!!!!:cool:
     

    Street Fighter

    Well-known member
  • අඩෝ මචං ඕක ගහල කෙල්ලෝ ඉන්න තැනකට ගිහින් බලපන් වෙනසක් තියෙනවද කියල? :D
    ඕකේ සුවඳ හොඳද මචං? :eek: අපිට විස්තර update කරපංකෝ ඉස්සරහට.. :lol:


    meka ova gahala kellangen guti kaida danne ne.....
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මේක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මුන් හැම order එකක් එක්කම condom එකක් එවනව. :lol:

    Umbe condom eka hambawunada? :P:rofl:
     
    Status
    Not open for further replies.