දැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!
බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????

ow oka gahala wate inna babaru wadayakwath awissunoth ithin sorry thamaiදැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!
බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????

මචන් උඹ මේක එක පාරට Body එකට apply කරන්න එපා. ඇඳුමට apply කරපන් මුලින්ම කෝකටත්..සුවද නම් අවුලක් නෑ වගේ. අනේ මන්දා ගහලා ඇලජික් වෙලා මම මැරුනේ නැත්නම් හවසට කියන්නම් කොහොමද කියලා.![]()

ගමයා;12655820 said:උබ හිතනවද සුවදකට කෙල්ලෝ ආකර්ෂනය වෙයි කියලා .ඔක හොද මාකටින් පොයින්ට් එකක් .මිනිස්සුන්ගේ දුර්වල තැන් බලල සල්ලි හම්බ කරනවා
හොක්......හොක්.....ඔය තියෙන්නේ අත දිග රෝස් පාන් රිසල්ට්ස්................
ඒකද බං මේ මෙච්චර මදුරුවෝ කන්නේ![]()


සුවද නම් අවුලක් නෑ වගේ. අනේ මන්දා ගහලා ඇලජික් වෙලා මම මැරුනේ නැත්නම් හවසට කියන්නම් කොහොමද කියලා.![]()



අඩෝ මචං ඕක ගහල කෙල්ලෝ ඉන්න තැනකට ගිහින් බලපන් වෙනසක් තියෙනවද කියල?
ඕකේ සුවඳ හොඳද මචං?අපිට විස්තර update කරපංකෝ ඉස්සරහට..
![]()
මේක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මුන් හැම order එකක් එක්කම condom එකක් එවනව.![]()

