මාත් Pheromone perfume එකක් ගෙන්නුවා

Status
Not open for further replies.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
ගමයා;12655820 said:
උබ හිතනවද සුවදකට කෙල්ලෝ ආකර්ෂනය වෙයි කියලා .ඔක හොද මාකටින් පොයින්ට් එකක් .මිනිස්සුන්ගේ දුර්වල තැන් බලල සල්ලි හම්බ කරනවා
ane tho wage buruwek gihin lide panahan! :nerd:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ගමයා;12655820 said:
උබ හිතනවද සුවදකට කෙල්ලෝ ආකර්ෂනය වෙයි කියලා .ඔක හොද මාකටින් පොයින්ට් එකක් .මිනිස්සුන්ගේ දුර්වල තැන් බලල සල්ලි හම්බ කරනවා

මේක මචං scent එකේ සීන් එකක් නෙමෙයි, හෝමෝන සීන් එකක්ද කොහෙද, කමක් නෑ බං 1500 නේ. පොඩි test පාරක් දාලා බලමු :cool::cool::cool:

හොක්......හොක්.....ඔය තියෙන්නේ අත දිග රෝස් පාන් රිසල්ට්ස්................:lol:
දැං ඉතිං මල්ලී කර ගහ ගත්ත නං කපා ගනින්.......!!!!!:cool:

:baffled::baffled::baffled::baffled:

දැන් ඕකේ බලේ ගියාම මොකෑ වෙන්නේ?
කෙල්ල පැනල යයිද දන්නෙ නෑ...

සල්ලි දීලාවත් කරගන්න බැරි වැඩක්නේ බං :lol::lol:
 
jeffli

Member
Dec 1, 2011
3,863
433
0

මේක මචං scent එකේ සීන් එකක් නෙමෙයි, හෝමෝන සීන් එකක්ද කොහෙද, කමක් නෑ බං 1500 නේ. පොඩි test පාරක් දාලා බලමු :cool::cool::cool:

:baffled::baffled::baffled::baffled:

සල්ලි දීලාවත් කරගන්න බැරි වැඩක්නේ බං :lol::lol:

yako thogen mechchara ahanwa.. results kiyapiya
 
Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Ah Meh inneh gatta buwek lol :P doh uba MaloOoth MaduroOowoOo kala ube fredeckta hari ube proOo eken avillah apita wechcha scene eka danna kiala.. kiala thiyapan lol :D
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
results ahapu gaman mu maru wenawa :D:D:D:D

යකෝ උඹ හිතුවද මේක ගහගෙන පාරේ යද්දී හැමතැනම ඉන්න කෙල්ලෝ දුවගෙන එනවා කියලා :lol:. මේක ටෙස්ට් කරන්න ඕනේ තමන්ට යමිකිසි positive feeling එකක් තියන කෙල්ලෙක් එක්ක ;);). මම හෙට උදේ 6.45 ට විතර ටෙස්ට් කරන්නයි ඉන්නේ :P:P (දැන් අහගෙන එන්න එපා මොකෝ මේ 6.45 කියලනම්;)) මම ඊට පස්සේ තත්වය කියන්නම්.:cool::cool::cool:
 
Last edited:

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
යකෝ උඹ හිතුවද මේක ගහගෙන පාරේ යද්දී හැමතැනම ඉන්න කොල්ලෝ දුවගෙන එනවා කියලා :lol:. මේක ටෙස්ට් කරන්න ඕනේ තමන්ට යමිකිසි positive feeling එකක් තියන කෙල්ලෙක් එක්ක ;);). මම හෙට උදේ 6.45 ට විතර ටෙස්ට් කරන්නයි ඉන්නේ :P:P (දැන් අහගෙන එන්න එපා මොකෝ මේ 6.45 කියලනම්;)) මම ඊට පස්සේ තත්වය කියන්නම්.:cool::cool::cool:

yako apita thiyena thadiyama meka gaththa ekatawath nane. :D
hari hari hetama kiyapanko ehenan
 
gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    යකෝ උඹ හිතුවද මේක ගහගෙන පාරේ යද්දී හැමතැනම ඉන්න කෙල්ලෝ දුවගෙන එනවා කියලා :lol:. මේක ටෙස්ට් කරන්න ඕනේ තමන්ට යමිකිසි positive feeling එකක් තියන කෙල්ලෙක් එක්ක ;);). මම හෙට උදේ 6.45 ට විතර ටෙස්ට් කරන්නයි ඉන්නේ :P:P (දැන් අහගෙන එන්න එපා මොකෝ මේ 6.45 කියලනම්;)) මම ඊට පස්සේ තත්වය කියන්නම්.:cool::cool::cool:
    හොඳයි හොඳයි ගහලා අපිටත් ප්‍රතිපල කියපන්කො
     
    Status
    Not open for further replies.