ආ...ආ.... හෝව් හෝව්....
දුවගෙන ආවනම් දැන් ඔක්කොමල පේලියට හිටගන්න......
අන්න හරි දැන් ආපු පිළිවෙලට ඉඳගන්න මේ පුටු වලින්......
අන්න හරි දැන් එහෙමනම් මහන්සි යන්නත් එක්ක මෙන්න මේක කාල.......
මේ කූල් එක බොන්නකෝ....
හා....හා.... පොරකන්න එපා....
හරි දැන් ඉතින් මේ ඔක්කොටම කන්නබොන්න දුන්නේ මට ඉන්න බැරි විසේකට එහෙම නෙවේ....
මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ....මට 10 කිලෝමීටර් උපරිමයක් දක්වා යන්න පුළුවන් එෆ් එම් ට්‍රාන්ස්මීටර් එකක් හදාගන්න ඕනේ....
නෑ...නෑ...කලබල වෙන්න එපා, උඹල අතින් කාල හරක් බලන්න ඕනේ නෑ..මම හදාගන්නම් මට පැහැදිලි ඩයග්රම් එකක් ඇඳලා හෝ ඇඳපු එකක් හොයල දෙන්න, අවශ්‍ය කෑලි බැලිත් එක්ක.
එහෙමනම් බොහොම ස්තුතියි පැමිණියාට, උදව්වක් කරන්න බැයිනම් නූල උඩ දාලවත් යන්න.
නූල උඩ දාන හැමෝටම මගේ හදපිරි ස්තුතිය

Last edited:

මචන් උඹට ඕක හැදුවත් පාවිච්චි කරන්න බෑ ලංකාවේ..
නැති නම් අනිවා උඹ ඕක පටන් අරන් දවස් 2, 3ක් යන්නත් කලින් ඇතුලෙ ඉන්න වැඩේ වෙයි.
අනික 10km වගේ එකක් හදන්න නම් වියදම් යනව ටිකක්, හොඳ antenna එකක් තමයි ඕන transmitter වගේම.