මේ බින්දු ආවේ කොහෙන්ද මහ කිකිලියේ , සීන් එක තේරුනේ නැහැනේPAL = 6900 * 10% = 690
VAT = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 18% = 1490.4
SSCL = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 2.5% = 207
35% bnGpu එකක් ගෙනාවොත් කොච්චර % එකක් ටැක්ස් වදීද ?
උඩ තියන VAT SSCL සමීකරනෙ දිහා හොඳට බලපන් කුකුලොහ්. custom duty (d), CESS (c), Excise duty (e), surcharge (s) කියන ඒවා HS code 851830 ට free නිසා තමයි බිංදු දලා තියෙන්නේ.මේ බින්දු ආවේ කොහෙන්ද මහ කිකිලියේ , සීන් එක තේරුනේ නැහැනේ
තෑන්ක්ස් මචන්. ඒත් ගෙන්නන එක ලාබයි වගේ නේgraphic card walata 35% tax . Eth lankawe unge ganan ekka baluwa rs 10000 withara labai.
35% bn
Harima.gana 32% ganak. Mn ithin watayala kiwwe
------ Post added on Oct 14, 2024 at 7:58 PM
Possible - 8528.71.90 HS code --> 65% TaxXiaomi tv box gen 2 ekak damma tax kiyak set weida ?![]()
Microless eken balapan. Vendor Warranty denne. Mokak hari issue ekak awoth reship fee eka un gewnawa kiyala dala thibba site ekeතෑන්ක්ස් මචන්. ඒත් ගෙන්නන එක ලාබයි වගේ නේ![]()
එහෙම වෙන්නේ නෑ. එතකොට shipping වල ගාන ප්‍රතිශතයක් විදියට එකතු කරලා ගන්නේ.machan tax calculate karanakota shipping cost ekath calculate karanawanam, api items kihipayak ekata genawoth, e item ekin ekata total cost shipping cost eken calculate karanawada?
eg: api 1 kg bara item ekakui, 100grams bara pen drive ekakui eka shipment ekakin gennuwoth & e dekatama shipping $50 nam, pen ekata shipping kiyala tax calculate karanna ganneth $50 kiyalada?
personal imports walatat gahano ne.HS Code 21069099
Duty = 20%
VAT = 18% (effective 30.6%)
CESS = 30%
SSCL = 2.5% (effective 4.25%)
Approx. 84.85% tax
