EK wesak wall Paper competition 2012 - Final Results

Feb 8, 2012
249
38
0
shg2o.png

මේ අනුව Loadking මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණය ඉතා තියුණු තරඟයකින් පසු 2012 වෙසක් wallpaper තරඟාවලි ජයග්‍රහනය හිමි කරගන්නා ලද බව මින් දැනුම් දෙමු.සියලුම ඊදිරිපත් කරන ලද නිර්මාණ එකිනෙකට නොදෙවෙනි අන්දමින් නිර්මාණය කර තිබූ අතර ජයග්‍රාහකයෙක් තේරීම විනිෂ්ච මන්ඩලයට ඉතා අපහසු කටයුත්තක් විය.ලබන වසරේ ත්‍යාග මුදල කීපගුණයකින් වැඩිකර මීට වඩා සංවිධානාත්මක ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව අප සතුටින් දැනුම් දෙමු.:yes::yes:

loadking මහතා වෙත.

ඔබ විසින් ජයග්‍රහණය කරනු ලැබූ 1$ මුදල් ත්‍යාගය ලබා දීම සඳහා ඔබගේ පේපෑල් සැබැඳුම අමාරිස් වෙත පුද්ගලික මැසේජ් නොහොත් මගින් එවන මෙන් කරුණාවෙන් දැනුම් දෙමු.:rolleyes::rolleyes:

මේ තරඟය සඳහා ඉදිරිපත් වූ සියලුම තරඟ කරුවන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වන අතර නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටත් විනිෂ්චමණඩලයේ සියලු දෙනාටත් මාගේ රෙප් කැපූ සියලු දෙනාටත් රෙප් ලබා දුන් සියලු දෙනාටත් ඡන්දය ලබා දුන් ඔබ සැමටත් රත්නත්‍රයේ පිහිට ආශීර්වාදය ලැබේවා කියා මා ප්‍රාර්තනා කරන්නෙමි.:):):)

ඔබ සැමට තෙරුවන් සරණයි.:):):)
2013 දී නැවත හමුවෙමු:):):).​

ජයග්‍රාහී නිර්මාණය​
qyhec.jpg

තරඟාවලිය පැවැත්වූ නූලට
 
Last edited:

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    votes walata anuwa 17 ta 22 k widiyata dinala tiyanne Evildoer ne
    විනිෂ්ච මන්ඩලය select karaa nam vote karanna kiwwe mona magulatada
     
    Feb 8, 2012
    249
    38
    0
    votes walata anuwa 17 ta 22 k widiyata dinala tiyanne Evildoer ne
    විනිෂ්ච මන්ඩලය select karaa nam vote karanna kiwwe mona magulatada

    විනිසුරු මණ්ඩලය විසින් අවසාන වටය සඳහා නිර්මාණ 10ක් තෝරනු ලබන අතර එම තෝරාගනු ලබූ නිර්මාණ 10 සඳහා අවසානයේ එළකිරි සාමාජික චන්දය විමසනු ලැබේ.චන්දයේදී සිදුවන අසාධාරණ ක්‍රියා සැලකිල්ලට ගෙන ඉන් ලකුණු 30%ක් චන්ද ප්‍රථිපල මත අවසාන ජයග්‍රාහකයා තේරීමේදී සැළකිල්ලට ගැනෙන අතර ඉතිරි ලකුණු 70% ලබා දෙනු ලබන්නේ විනිෂ්චය මණ්ඩලය මගිනි.

    Feb 8, 2012
    249
    38
    0
    Mama kee weniyada :)

    3 :(
    ඊළඟ පාර වැඩිපුර ස්පොන්සර්ස්ල හොයාගෙන පලවෙනි ස්ථාන 3ටම තෑගි දෙමු.පුලුවන් වුනොත් පොසොන් එකට කරන්ඩ බලමු.පසු බහින්ඩ එපා.:cool:
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    අමාරිස්;12660137 said:
    3 :(
    ඊළඟ පාර වැඩිපුර ස්පොන්සර්ස්ල හොයාගෙන පලවෙනි ස්ථාන 3ටම තෑගි දෙමු.පුලුවන් වුනොත් පොසොන් එකට කරන්ඩ බලමු.පසු බහින්ඩ එපා.:cool:

    Ayooo api ehma pasu bahinne na :):)
    Kmn na amaris ayyage kamathima design eka mage eka kiwane :)

    Ayya winisuru board eke results walin mma keeyd :):)
    70% n wthrk :):)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mama win karapu ekata godak sathutui.mam phn eken ena nisa mama danui log une.mama ara wallpaper ekata buduguna thiyanawa wakyak ona qwa eka mama dakke na.anika wallpaper eke size eka.mage gawa paypal acc ekak nam na.mata 1$ ta wada meh tharagaya win karapu eke sathuta mata athi.hamontama thnx.anith nirmanath godak hodai.mata hithata alluwe image no 1 eka.mata vote karanna une na mama awe phn eken nisa.hamotama thnx.api poson ekatath mita wada hodata karamu.jaya wewa.
     
    thankx. matath hithala alluwe oyage eka thama. mata vote karana ottuda kiylaa ahuwa eth amaris ayagen utharayak awe na. e nisa vote kare na.
    ela.. congratzzz
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Congratz load king :)
    beaded_line_e0.gif

    and

    melanxpress
    nadimal
    b0rnk!ll3r
    naveenenushan
    djsandun

    nice creations guys, :)

    beaded_line_e0.gif

    මට ඡන්දය ලබා දුන් සහ සහයෝගය දුන් එළකිරි සාමාජිකයින්ට ස්තූතියි
    Reps will added soon to all of you guys who have voted for me.

    beaded_line_e0.gif