මත්තලට ගුවන් තොටුපොළක් ඕනද ?

මත්තලට ගුවන් තොට

  • Oney

    Votes: 36 40.0%
  • Epa

    Votes: 54 60.0%

  • Total voters
    90

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mama nam hitanna oya kiyana maththalata international airport ekak one kiyala.. karanna tiyana hodama de tama katunayake airport eka tawa diyunu karana eka... hari oya kiyana tana airport eka haduwai kiyamu.. bt katunayake ta sapekshawa itima adu pramanayak minissu yai.. lankawe commercial capital eka colombo.. air port ekak tiyenna one regional area ekaka natuwa rate kelawaraka neme.. mewata wayakarana salli ayeth upayanna awrudu ganak yai... hariyata hambanthota waraya wage tama...

    නොදියුනු පලාතක් දවසින් දෙකෙන් දියුනු කරන්න බෑ. නොදියුනු පලාතක් කියලා කිසිම සන්වර්ධන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් කවදාවත් රටක් එක විදියට දියුනු කරන්න බෑ. දැන් උබයි මමයි ඉන්න කොලඹත් ඉස්සර මත්තල වගේ තමයි :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හම්බන්තොට බෝට්ටු වරාය නොරොච්චෝලේ ඩිසල් බලාගාරය වගේ මේකත් මාරුවට ඇති
     

    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    මත්තලට ගුවන් තොටුපොළ හැදුවට වැඩක් නෑ මචං ලා :no: හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ වගේ මත්තලට ගුවන් තොටුපොළ ගුවන් යානා එන්නේත් නෑ :D National Park ලග ගුවන් තොටුපොළවල් හදලා කට්ටයට කුරුල්ලෝ මර මර තමා ඉන්න වෙන්න:lol: මත්තල නැතුව වෙන place එකක ඕක හදන්න තිබ්බේ
     

    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    mattala haduwata kamak na eth Tiyena eka diyunu karanne natte ai? eke runnerway eka podi ne ..anika touristlata epa wei oya mattala wanniye idan colombo enna giyama..dan eka tiyena tanath niyamai.katunayake idan lankawe onama tanakata ezy access transpotation tiyenawa..oken wenne foreginerslata tawath lankawa epa wena eka..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත්තලට ගුවන් තොටුපොළ හැදුවට වැඩක් නෑ මචං ලා :no: හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ වගේ මත්තලට ගුවන් තොටුපොළ ගුවන් යානා එන්නේත් නෑ :D National Park ලග ගුවන් තොටුපොළවල් හදලා කට්ටයට කුරුල්ලෝ මර මර තමා ඉන්න වෙන්න:lol: මත්තල නැතුව වෙන place එකක ඕක හදන්න තිබ්බේ
    :lol::lol::lol::lol: මේ කතාවට කියන්ඩ තියෙන සරලම වචනේ කුහකම කියල තමයි, තොපිල වගේ එවුන් මොකට මේ රටේ ජිවත් වෙනවද මන්ද :confused::confused:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකේ ගුවන්තොටු පොලක් එපා කියන එවුන් වැඩිනේ, මොන මීහරක් ටිකක්ද මන්ද, මුන්ගේ ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙ, :lol::lol:

    මේකත් අර හම්බන්තොට වරාය වගේ වෙයි . නෝ නැව් නෝ ප්ලෙන්
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    තවත් International Airport එකක් හදන එක ගැන මගේ කිසිම අකමැත්තක් නෑ :yes::yes::yes::yes:. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒකට හරි වෙලාවද කියන එකයි. :confused::confused::confused::confused:

    අපි නැව් ගොඩාක් එන ලොකු වරායකුත් හැදුවනේ :P:P:P:P
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol::lol: මේ කතාවට කියන්ඩ තියෙන සරලම වචනේ කුහකම කියල තමයි, තොපිල වගේ එවුන් මොකට මේ රටේ ජිවත් වෙනවද මන්ද :confused::confused:

    ඇත්ත නේ කතාව කුහක කමක් නෑ. දැන් හම්බන්තොටට බලෙන් නේ නැව් ගෙන්නේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    warayak haduwa naw enne nathi dan balen naw genna gannawa :lol:
    mihinlanka koti ganan padu laba laba srilankan 1 ellila innawa. :(
    thiyena airport 1 hadaganne nathu me podi rate thawa international airport hadanne salli wadi nisane :rofl:
    mahinda rajapaksha international airport :lol:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    නොදියුනු පලාතක් දවසින් දෙකෙන් දියුනු කරන්න බෑ. නොදියුනු පලාතක් කියලා කිසිම සන්වර්ධන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් කවදාවත් රටක් එක විදියට දියුනු කරන්න බෑ. දැන් උබයි මමයි ඉන්න කොලඹත් ඉස්සර මත්තල වගේ තමයි :P

    ayyo machan eka math piligannawa.. dawasin deken hamadema karanna ba.. lankawa kiyanne godak loku ratak neme.. airport ekak hadanna nam e hariye guwan gaman wadipura awashya wena sadaka tiyenna ona...colombo gattoth katunayake export prossesing zone ekak tiyanawa Biyagama tiyanawa, tawa godak foreign investment tiyenne in close to katunayeka.. bt mama danna taramin mattalata ehema awashyatawak na.. galle kiyanne tourist lage hotspot ekak eka nisa airport ekak one kiyanawa nam vihiluwak..
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    we need an Airport closer to Colombo, Maybe develop Rathmalana Airport to international standards, anyway its nicer to have Airports all over the Sri Lanka though
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    තමන් ඉපදුන රට දියුණු වෙනව බලන් ඉන්ඩ බැරිනම් ඒක වැරැද්දක් තමා,ඒක ලොකු වැරැද්දක්


    :lol::lol::lol::lol::lol:machan,,tawa kawruhari start karapu ekak,,koti ganin gasa kala,,2.50ta iwara karana ekada kiyapan sanwardane,,:lol::lol::lol:

    dan uba hena jathimamaka dial ekane,,kiyaapn balann,,kawda oya highway,,etakota oya tawa tawa reddawal patan gatte,,uba maha rajada??
    :lol::lol::lol::lol::lol:

    kiyapanko,,,,uba adat hoda hati GUUUU gilina gaman nanna yanne,,kiyaapan balanna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා උනත් වස ලැජ්ජාවයි,තැනගේ රට දියුණු වෙනවට අකමැති එවුනුත් ඉන්නවා කියන දේ මේකෙන් පැහැදිලි වෙනව, හිරිගිතයි උබල ගැනනම්. :baffled::baffled::baffled::baffled::baffled:
     

    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    ඇත්ත නේ කතාව කුහක කමක් නෑ. දැන් හම්බන්තොටට බලෙන් නේ නැව් ගෙන්නේ

    33031801.GIF


    :D:D:D:D
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මත්තලට ගුවන් තොටුපොළ හැදුවට වැඩක් නෑ මචං ලා :no: හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ වගේ මත්තලට ගුවන් තොටුපොළ ගුවන් යානා එන්නේත් නෑ :D National Park ලග ගුවන් තොටුපොළවල් හදලා කට්ටයට කුරුල්ලෝ මර මර තමා ඉන්න වෙන්න:lol: මත්තල නැතුව වෙන place එකක ඕක හදන්න තිබ්බේ

    meka nam loku risk ekak machan...meken wenne godak sattu winasha wenawa wagema aircraft walatath godak hani wenawa... video eka balanna.. kurullek nisa engine fire ekak ati wela... emergency landing ekak ganna wenawa.. bird park ekek or national park ekak laga nam me wage deyak hadanna hoda na coz ahinsaka sattunta wagema minis jewitha walatath anawashya risk ekak meka...




    albatross%20a%20bad%20end.jpg


    84119969-dc35-41d0-8d47-144fe688b2b4.grid-6x2.jpg




    avian-aircraft-radar_1.jpg


    http://www.youtube.com/watch?v=5jN0bqL9cM0&feature=related
     
    Last edited:

    Similar threads