mama nam hitanna oya kiyana maththalata international airport ekak one kiyala.. karanna tiyana hodama de tama katunayake airport eka tawa diyunu karana eka... hari oya kiyana tana airport eka haduwai kiyamu.. bt katunayake ta sapekshawa itima adu pramanayak minissu yai.. lankawe commercial capital eka colombo.. air port ekak tiyenna one regional area ekaka natuwa rate kelawaraka neme.. mewata wayakarana salli ayeth upayanna awrudu ganak yai... hariyata hambanthota waraya wage tama...
නොදියුනු පලාතක් දවසින් දෙකෙන් දියුනු කරන්න බෑ. නොදියුනු පලාතක් කියලා කිසිම සන්වර්ධන වැඩපිලිවෙලක් ක්රියාත්මක කරන්නෙ නැත්නම් කවදාවත් රටක් එක විදියට දියුනු කරන්න බෑ. දැන් උබයි මමයි ඉන්න කොලඹත් ඉස්සර මත්තල වගේ තමයි

හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ වගේ මත්තලට ගුවන් තොටුපොළ ගුවන් යානා එන්නේත් නෑ
National Park ලග ගුවන් තොටුපොළවල් හදලා කට්ටයට කුරුල්ලෝ මර මර තමා ඉන්න වෙන්න
මත්තල නැතුව වෙන place එකක ඕක හදන්න තිබ්බේ 





