2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Press

Member
May 2, 2012
174
29
0
මෙයාට පොඩි අවදානයක් ලබාගන්ඩ ඕනවෙලා. ‍ඒකනෙ මේ. නිකන් එක දවසකින් යට යන්න තිබුන ත්‍රෙඩ් එකක් මේ හරක් ටිකක් නිසා දුර ගිහින්.
 
කොහොමද ශුවර් එකට ඔහොම කියන්නෙ? අත්විඳල තියෙනවද.? :eek::eek::eek:

නෑ බං,,මම ඕක අත් විදලා තියනවනම් මම මරණෙට ගිහින් ආයි එන්න ඕනෙනේ..ඒත් ඔහොම මරණෙට ගිහින් අපු අය ගොඩක් ඉන්නව හදිසි අනතුරු වෙලා 99න් ජිවිතේ බේරාගත්තු අය,,සහ සිරුරෙන් බැහැර අද්දැකීම්(out of body experience)තියන අය ඉන්නවා..අන්න ඒ වගේ අය ගොඩකින් තොරතුරු රැස් කරලා කව්ද ඉන්ග්‍රීසි ලේකකයෙක් ලියපු පොතක් දයාරෝහණ අතුකෝරල මහත්තය "මරණය සහ මරණය පිළිබද විද්‍යාව" කියල සිංහලට පරිවර්තනය කරලා තියනවා,අන්න ඒ පොතේ තමයි ඔය විස්තර ටික තිබුනේ,මමත් ඉස්සර ඉදලම ඕව ගැන හොයල බලල තියනවා,හොයාගෙන කියවන්න ගොඩක් වටින පොතක් :yes::yes::yes:
 
මලයා බොරු පාට් දාන නිසයි කියන්නේ. බුද්ධ කාලෙ එක හාමුදුරු කෙනෙක් තමං රහත්වෙලා බව මිනිස්සුන්ට‍ බොරුවට අඟවලා ගරු බුහුමන් ගත්තා. මමංකාරය නිසා. එයා කලේ බොහොම සුළු දෙයක්. මිනිස්සු දානේ දීලා යනකොට එහා පැත්තේ කෙටි පාරකින් ඉක්මනට පැනලා ඇවිත් මිනිස්සු යනකොට ඉස්සරහින් පේන්න ඉන්න එක. ඇහුවම අරහෙම අඟවන එක. අද අපා‍ගත වෙලා දුක් විඳිනවා. ඒක පුදුම පවක්. බුද්ධාගම සහ භාවනාව ගැන ඉන්ට්‍රෙස්ට් එක හොඳයි. ඒත් කිව්ව දේ හිතේ තියාගන්න.

ඒ වගේම මේ ත්‍රෙඩ් එක එදාවේල ෆේක්වලින් රනිල් වික්‍රමසිංහට කඩේ යන දෙමළ බූරුවෙක්ගෙ එකක්. මූ කියන විදිහට අපි පිටසක්කිලි ජීවීන්ට යටත්වෙලා බලු වෙන්න ඔනෙ. හැක් හැක්
 
ඔයාගේ උපදේශය ගොඩක් වටිනවා..මම ඒක පිළිගන්නම්..නමුත් මම කොතනකවත් කියල නෑ මම රහත් වෙලා හෝ ඒ වගේ තත්වයකට පත් වෙලාය කියල..මම දන්නේ එක දෙයයි ඒ මම බුදුන් වහන්සේ දේශනාකරපු මාවතේ යනවා කියන එක විතරයි..මම ගැන මං වත් දන්නේ නැති දෙයක් කොහොමද අයිය දැනගත්තේ..නික මම මෙතන බොරු කතාවල් කියලත් නෑ,සම්පුර්නම බුදු දහමට අනුකුල දෙයක් විතරයි මම කියල තියෙන්නේ(මම කරපු බොරු පාට් මෙතන තියනවනම් කරුණ කරලා මට පෙන්නන්න නිවැරදි කරගන්න), බුදු දහම බාල්දු කරන,පාච්චල් කරන වැරදි බොරු මත මෙතන ප්‍රකාශ වෙනකොට..මට කට පියාගෙන ඉන්න බැරි නිසා මම දන්නා දේවලට අනුව මම මෙතන කතා කරා.. එච්චරයි
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ බං,,මම ඕක අත් විදලා තියනවනම් මම මරණෙට ගිහින් ආයි එන්න ඕනෙනේ..ඒත් ඔහොම මරණෙට ගිහින් අපු අය ගොඩක් ඉන්නව හදිසි අනතුරු වෙලා 99න් ජිවිතේ බේරාගත්තු අය,,සහ සිරුරෙන් බැහැර අද්දැකීම්(out of body experience)තියන අය ඉන්නවා..අන්න ඒ වගේ අය ගොඩකින් තොරතුරු රැස් කරලා කව්ද ඉන්ග්‍රීසි ලේකකයෙක් ලියපු පොතක් දයාරෝහණ අතුකෝරල මහත්තය "මරණය සහ මරණය පිළිබද විද්‍යාව" කියල සිංහලට පරිවර්තනය කරලා තියනවා,අන්න ඒ පොතේ තමයි ඔය විස්තර ටික තිබුනේ,මමත් ඉස්සර ඉදලම ඕව ගැන හොයල බලල තියනවා,හොයාගෙන කියවන්න ගොඩක් වටින පොතක් :yes::yes::yes:

    oya near death experiance eka anuwa Westrun countries wala minissu kiyanne ee gollo Jesus wa dakka kiyalai... aa anuwa apita piliganna sidda wenawa Jesus innawa kiyala...!

    මලයා බොරු පාට් දාන නිසයි කියන්නේ. බුද්ධ කාලෙ එක හාමුදුරු කෙනෙක් තමං රහත්වෙලා බව මිනිස්සුන්ට‍ බොරුවට අඟවලා ගරු බුහුමන් ගත්තා. මමංකාරය නිසා. එයා කලේ බොහොම සුළු දෙයක්. මිනිස්සු දානේ දීලා යනකොට එහා පැත්තේ කෙටි පාරකින් ඉක්මනට පැනලා ඇවිත් මිනිස්සු යනකොට ඉස්සරහින් පේන්න ඉන්න එක. ඇහුවම අරහෙම අඟවන එක. අද අපා‍ගත වෙලා දුක් විඳිනවා. ඒක පුදුම පවක්. බුද්ධාගම සහ භාවනාව ගැන ඉන්ට්‍රෙස්ට් එක හොඳයි. ඒත් කිව්ව දේ හිතේ තියාගන්න.

    ඒ වගේම මේ ත්‍රෙඩ් එක එදාවේල ෆේක්වලින් රනිල් වික්‍රමසිංහට කඩේ යන දෙමළ බූරුවෙක්ගෙ එකක්. මූ කියන විදිහට අපි පිටසක්කිලි ජීවීන්ට යටත්වෙලා බලු වෙන්න ඔනෙ. හැක් හැක්

    අයියේ,,ඔය කතාව මට කියන්න කලින් කියන්න ඕන කෙනෙක් Elakiri එකේ ඉන්නවා දමිත් කාරියවසම් කියල:yes::yes::yes:
     
    oya near death experiance eka anuwa Westrun countries wala minissu kiyanne ee gollo Jesus wa dakka kiyalai... aa anuwa apita piliganna sidda wenawa Jesus innawa kiyala...!

    ඔව් වෙන්න පුළුවන්..කෙනෙක් හදවතින්ම විශ්වාස කරගෙන ඉන්න කෙනෙක්..හැම වෙලාවකම අදාල කෙනා ගැන හිතන කොට,ඒක එයාගෙ උප විඥානයට යනවා..අන්න එහෙම කෙනෙක් ඔය විදියට පේන්න පුළුවන්..;);)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මූ කියන විදිහට අපි පිටසක්කිලි ජීවීන්ට යටත්වෙලා බලු වෙන්න ඔනෙ. හැක් හැක්
    පෘථිවියේ ඉන්න අති බහුතර ජනතාව බලු වෙලා තමයි අද ජීවත් වෙන්නේ. ඉතාම සුලුතරයක් බහුතර මානවයන් පීඩිතව පාගාගෙන සුඛෝපභෝගීව ඉන්නවා.මේක අලුත් වැඩවසම් ක්‍රමයක්.කුලය නොව මුදල් මත බලවත් වුන වංශාධිකාරයක්.ලංකාවේ ප්‍රයිවට් බස් කොන්දස්තරලටත් බලු වෙලා ඉන්න ඔබලා පිටසක්වල ජීවින්ගේ නායකත්වය ගැන ප්‍රශ්න මතු කරන්න එන්න එපා.ඔබලාගේ විමුක්ති අරගල සේරම වගේ පිටසක්වල ජීවීන් නිසා කෙරුනා මිසක් නිවට මානවයන් ඒවා කරලා නෑ.
    ඔබලාව අද සිටින බලු පීඩිත භාවයෙන් මුදවාගැනීමක් විතරයි නව යුගය තුල ඇතිවන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ පැමිනෙන දින ගැන මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා.මම ඔවුන් එන්න පුලුවන් දින වකවානු 3ක් පැහැදිලිවම දීලා තියෙනවා. ඒ දවස්වල මිසක් අහවල් දවස කියලා මට හරියටම කියන්න අවසර නැත.කෙසේ වෙතත් මම කියන සිදුවීම් අනිවාර්යෙන්ම මේ වසර තුල සිදුවෙන බව මම යලිත් ශපත කරමි.වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0

    Here a man claimed alien mass landing in latter part of 2012.He made this claim in 2006.He was mysteriously killed by MIB in 2008.pls check the 16.30mins to 18.30 mins.
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පිටසක්වල ජීවින්ගේ පැමිනෙන දින ගැන මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා.මම ඔවුන් එන්න පුලුවන් දින වකවානු 3ක් පැහැදිලිවම දීලා තියෙනවා. ඒ දවස්වල මිසක් අහවල් දවස කියලා මට හරියටම කියන්න අවසර නැත.කෙසේ වෙතත් මම කියන සිදුවීම් අනිවාර්යෙන්ම මේ වසර තුල සිදුවෙන බව මම යලිත් ශපත කරමි.වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.
    boru kiyanna epa!.machan enawanam awith ara gcj gal kollawa ekkan palayan..apita me thiyana widiya hodai..salli nathi ewn thamai duk widinne salli thiyana aya duk widinne na..ithin kisi prashnayak nane..mata ona tharam salli thiyanawa..e nisa man kamathi na ubala mehe enawata..ubalage oya ona thanakata winadi 5n yana prawahana sewayatanam man kohethma kamathi na..eke kisima fun ekak na..aapu dihawakatama apahu thoronchi wela palayan..:dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,567
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    පිටසක්වල ජීවින් තාක්ෂනය ලබා දුන්නේ ඔබ සැවොමගේම ජීවිත පහසු සහ සාධාරණ වීමටය.එය කොටසක් පමනක් භුක්ති විඳින එක ගැන ඔවුන් පැහැදීමක් නැත.
    මිනිසාට අවශ්‍යය ආහාර,ඇදුම්,නිවාස,සෞඛ්‍යය,ප්‍රවාහන, සන්නිවේදන යන මූලික අවශ්‍යතාවයන්ය.පිටසක්වල විසින් තිළින කල තාක්ෂනය මේ ප්‍රශ්න ඉතා පහසුවෙන් විසදීමට ප්‍රමාණවත්ය.පරිසරය ආරක්ෂා කරමින් සැමට හිතකර වාතාවරණයක් ඇති කිරීමට තරම් සම්පත් සහ තාක්ෂනය පෘථිවිය සතු විය.නමුත් අද එය අපහරණය කරමින් මිනිසාගේ ප්‍රශ්න උග්‍රවෙමින් ,පරිසරය වනසමින් කරන ධනේෂ්වර කෑදර ආර්ථික සහ දේශපාලන දර්ශනය ඔබලාව ආතතියට සහ වෙහෙසට පත් කර ඇත.ඔබලා ඉන්නේ විනාශයේ මාවත තුලය.එයට එරෙහිව සටන් කල යුතුය.
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    ඔරියන් අයියේ පැනයක් අසනෙමි සුහ....................ද
    ඇත්තට කියන්නකෝ අයියා බැදලා.......................ද
    ඒලියන්ස්ල අර සබ්ජෙට් කරනව..........................ද
    නැත්තං චක්කරේ ගනිමින් ඉන්දව.........................ද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,567
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Here a man claimed alien mass landing in latter part of 2012.He made this claim in 2006.He was mysteriously killed by MIB in 2008.pls check the 16.30mins to 18.30 mins.

    B: Was there anything that you read at that time in the 1980s that pertained to what then was in the future?

    X: Yes. There was talk about them, what was described as a mass landing, in 2012 at the end of the year.

    B: At the end of 2012?

    X: A mass landing.:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    B: Was there anything that you read at that time in the 1980s that pertained to what then was in the future?

    X: Yes. There was talk about them, what was described as a mass landing, in 2012 at the end of the year.

    B: At the end of 2012?

    X: A mass landing.:eek:
    මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.
     
    Status
    Not open for further replies.