Kawda danne bandayak niwaridiwa export karanna??

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
Halo, mama punch punchi wisithuru dewal export karanna kiyala inne..
mata dana ganna one eka niwardiwa leagally karanne kohomda kiyala.....

kawda danne e process eka hariytama??
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
PayPal මුලින්ම account එකක් හදන්න
eBay එකේ ඊට පස්සේ account එකක් හදන්න
කවුරු හරි උබේ භාණ්ඩේ ebay එකෙන් දැකලා ඊට පස්සේ order කරයි
ඊට පස්සේ උබට තියෙන්නේ ඌට භාණ්ඩේ deliver කරන එකයි. භාණ්ඩේ ගොඩක් පොඩි නම් ලියාපදිංචි තැපෑල යවන්න පුලුවන්. එතකොට උන් බර් අනුව ගාන අය කරන්නේ.
 
Mata aththama bhandaya dilver karana hati pamanai dana ganna one...
bara anuwa kochchara aya karanwada wage dewal..!!

punchi wisithuru bhandayak kiyamu, nathnm elawalu hari e wage food related deyak kiyamu e gana danwnwada??

Thnx for ur reply friend..