Apo Me Miniha iwarai++++18

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    *****Warning...


    if u're a sensitive person don't even think about watching this....






    :shocked::shocked::shocked:


    වරද කාගේද?:angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වරද කාගේද?:angry:

    uge waradda ban


    ඔය සීන් එක ලංකාවෙ නම් සිද්ධ උනේ අනිවා ඩ්‍රයිවර් වැරදී, මොකද ලංකාවේ නීතිය හැටියට අනතුරක් වැලක්වා ගැනීමට නොහැකි වීම කියලා ඩ්‍රයිවර්ට නඩු දානවා, ඒක තමයි ලංකාවේ නීතියේ තියෙන වැරදි ඇති තැන්, සමහර අනතුරු තියෙනවා මොනම විදියටකටවත් ඩ්‍රයිවර් වැරදි නැති, එත් නිතියේ හැටියට අනතුරක් වලක්වා ගැනීමට නොහැකි වීමට ඩ්‍රයිවර් වැරදිකාරයා,
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හාපෝ එපා වෙනවා බන්.........
    වරදනම් ඉතිං බීපු මිනිහගේ තමා.............
    ඒත් අරුන්ට පොඩ්ඩක් බලන්න තිබුනා.............
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    hapoi drivergeth waradda lankawe driverlata puduma puke amaruwakne thiyenne adala arinnamai balanne bipu eka waradiy bipu nisa bus karayoth ohomane naginna kalin adinawa bariwelawath nagaganna bari wela watunoth iwarai