එල එල .. කරන්න පුළුවන්. Monday තමා.
appa etchchara kal yanawada hari aulak na macho....math balannam meka ba ganna....
එල එල .. කරන්න පුළුවන්. Monday තමා.
දඩබ්බරයා;12669252 said:appa etchchara kal yanawada hari aulak na macho....math balannam meka ba ganna....

Machan phone eka root nokara sinhala akuru daganna puluvan kramayak nadda,gingerbread thiyenne![]()
Market එකෙන් file manager එකක් බාගනින්.
ඒකෙන් browse කරලා install කරගනින්....,
මචන් කොහොමද බන් මෙච්චර හොදට Render වෙන්නෙ ?
මොකද්ද බං ෆෝන් එක ? මගේ නම් වැඩ. මීට වඩා තවත් රෙන්ඩර් වෙන්න දෙයක් නෑ
![]()


මචන් කොහොමද බන් මෙච්චර හොදට Render වෙන්නෙ ?![]()

මගේ ගෙදර ලයින් එක ස්ලෝ බන් ටිකක්. office එකට ගියාට පස්සේ තම upload කරන්න වෙන්නේ.
අර google doc එකේ තිබ්බ ලින්ක් එක පට්ට ස්පීඩ් බාගන්න පුළුවන් එක ටිකක් බලපාන. VPSupun තම දාල තිබ්බේ.
ඕක samsung ලා දාපු update එකක් ඔයවගේ ඕනා නම් ඉතින් Galaxy S2 එකක් හරි Note එකක් හරි ගනින්![]()
kohomada ban mehema render venna hadaganne galaxy s2 eke

ලංකාවට ආව update එක දාගන්න පුතේ එතකොට පේනවා හොදට![]()

samsung galaxy s2
market 1e fontmizer 1 dwnld karala 1e 's' font 1e sinhala fonts dwnld karagena install karanna

machanlaaaaa SE live with walkman eke 3G call ganna venama app ekak danna oneda???
