එලම තමයි![]()


කොහොමද දැන්

මට ඔය අවතාරේ දියන් ෆේස්බුක් එකේ දාගන්න
ඕකේ එක එකාගේ පාටවල් නෑනෙ![]()
ඔන්න ලොකුම එක,ඔන ගානකට හදාගන්න පුළුවන්
http://upload.wikimedia.org/wikiped...g_of_Ceylon.svg/2000px-Flag_of_Ceylon.svg.png

ඔයිට වඩා ටිකක් පොඩි එකක් නැද්ද මචන්?

![]()
මෙන්න,මේක ටෙම්ප් හොස්ට් එහෙකට දාල තියෙන්නෙ පැය 24 යන්න කලින් බාගන්න හි හි...![]()


Please choose an image that's at least 399 pixels wide.
ඕක එහෙම හදන්නේ කොහොමද?![]()



