දඩබ්බරයා;12669606 said:hari macho man balannam ehenam.....
අඩෝ ... ICS Stock ROM එකේ, google docs වල ලින්ක් එකක් දුන්නේ උඔට ගන්න තමයි
. ඒකෙන් ගනින්. ඒක පට්ට ස්පීඩ් ... කෝ බං වැඩක් නෑ නේ උඹලා පහුගිය posts බලන්නේ නෑ නේ... අයියෝ සල්ලී
දඩබ්බරයා;12669606 said:hari macho man balannam ehenam.....
. ඒකෙන් ගනින්. ඒක පට්ට ස්පීඩ් ... කෝ බං වැඩක් නෑ නේ උඹලා පහුගිය posts බලන්නේ නෑ නේ... අයියෝ සල්ලී
අඩෝ ... ICS Stock ROM එකේ, google docs වල ලින්ක් එකක් දුන්නේ උඔට ගන්න තමයි. ඒකෙන් ගනින්. ඒක පට්ට ස්පීඩ් ... කෝ බං වැඩක් නෑ නේ උඹලා පහුගිය posts බලන්නේ නෑ නේ... අයියෝ සල්ලී
![]()

...අඩේ GNote පාවිච්චි කරන අය මේක බලන්නෝ ....
දඩබ්බරයෝ, meva මචෝ ... කියවලා බලපන් මේක. ඇඟ හිරි වැටෙනවා...
http://forum.xda-developers.com/showthread.php?t=1633943
http://forum.xda-developers.com/showthread.php?t=1648542
අලුත් ICS එකේ ඉන්නවාද නැත්නම් මාරු වෙනවද කියල දෙපාරක් හිතන්න වෙයි වගේ...
අෆ්ෆා එහෙමදඕක samsung ලා දාපු update එකක් ඔයවගේ ඕනා නම් ඉතින් Galaxy S2 එකක් හරි Note එකක් හරි ගනින්![]()
මම අර පස්සෙ දීලා තියෙන 

චිරි චිරි වැස්ස;12670508 said:mama danna widihata live eke normal 3G calls ganna be.. skype or GTalk ..etc app use karalanam puluwan![]()

අෆ්ෆා එහෙමදමම අර පස්සෙ දීලා තියෙන
Samsung ෆොන්ට් එකෙන් DroidSansFallback Font එක Replace කරලත් බැලුවා රෙන්ඩරින් හරියයිද කියලා , ඒත් නෑ බන් , ෆොන්ට් එක වෙනස් උනා විතරයි![]()
fuuuuuuck උඹල ෆෝන් එක Format කරන්න නම් එපා කෙලින්ම GB එකක් flash කර ගනිල්ලා තත්ත්වේ භයානකයි
අමරුවෙන් වැඩෙ කරගත්තා.අඩෙ දන්නවනම් මට ඔය router එකෙන් files මාරු කරන්න පුලුවන් ක්රමයක් කියනවද? මට ඒ ගැන කිසිම දැනුමක් නෑ.![]()
ඔවු මචෝ .. පණ බයේ දැන් ඉන්නේ. CWM එක අල්ලන්නෙවත් නෑ. හැබැයි පුරස්නෙකට තියෙන්නේ XDA ඉන්න අයගෙන් එකේ තාම ඔය කේස් එක නිසා brick වෙලා තියෙන්නේ එක ෆෝන් එකයි(අනික් එවුන් report කලේ නැද්ද දන්නේ නෑ). කොකටත් මෙහෙමම ඉන්නවා හරි විස්තරයක් ලැබෙනකල්.

අෆ්ෆා එහෙමදමම අර පස්සෙ දීලා තියෙන
Samsung ෆොන්ට් එකෙන් DroidSansFallback Font එක Replace කරලත් බැලුවා රෙන්ඩරින් හරියයිද කියලා , ඒත් නෑ බන් , ෆොන්ට් එක වෙනස් උනා විතරයි![]()
ඔවු මචෝ .. පණ බයේ දැන් ඉන්නේ. CWM එක අල්ලන්නෙවත් නෑ. හැබැයි පුරස්නෙකට තියෙන්නේ XDA ඉන්න අයගෙන් එකේ තාම ඔය කේස් එක නිසා brick වෙලා තියෙන්නේ එක ෆෝන් එකයි(අනික් එවුන් report කලේ නැද්ද දන්නේ නෑ). කොකටත් මෙහෙමම ඉන්නවා හරි විස්තරයක් ලැබෙනකල්.
oya seen eka mokakda bnzz?????? hema 4n ekakatama aulada???
Ekath aththa thamaa kookatath adagena nanna one nane eka hinda cwm eka paththe yanna epa thaama

අමරුවෙන් වැඩෙ කරගත්තා.
මගේ එක Sony Ericsson Live මචන් , ඒකට හරියන එකක් නෑ වගේ නේද ? ICS Updates එක්කවත් සිංහල Support එක නෑ නේ . Samsung ඒ අතින් සෑහෙන ඉස්සරහිංමචං මගේ ෆෝන් එකේ හොඳට සිංහල රෙන්ඩර් වෙන්නේ ෆෝන්ට් එක නිසාම නෙවේ... මේකේ සැම්සුන්ග් ලා දීපු රෙන්ඩරින් මොඩියුල් ටිකක් තියනවා. ඒක හරියට PC එකට සිංහල යුනිකෝඩ් දැම්ම වගේ. මම ඕනෙ නම් ඒ මොඩියුල් ටික හොයලා දෙන්නම්. හැබැයි අනිත් සැම්සුන් ෆෝන් එක්ක compatible වෙයිද කියලා නම් දන්නේ නෑ.

I seeMona magula dammath hariyanne na ban touchwiz framework eka nathuwa

mokada vela thiyenne kiyapallako....![]()
හෆෝයි...........යකෝ එතකොට 3G cam එකක් තියෙන්නෙ අහවල් මගුලක් කරන්නද????![]()

mokada vela thiyenne kiyapallako....![]()
ela ela ehema thama inna ona 