mata LYRICS hoyala denawada mey songs wala???

ange88

Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    yaluwane kata hari puluwanda mey songs wala lyrics hoyala ms word document ekakata paste karala mata denna...mata print out ekak ganna ona..mata direct ganna baha printer eke ink ewara wela...cafe yanna ona..puluwan num loku udawwak..

    1. Atha ran wiman-Priya sooriyasena
    2.Why this kolaveri D
    3.Samanal raanak sey igilii akurata giya pasal kale-Marians.

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඈත රන් විමන් තුලින්
    පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා

    මේ ලොවෙන් එහා සටන්
    ඈත ලොකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා

    ?ට තරු දහස් ගණන්
    ඇත සුර පුරෙන් වැටි
    අද රැුට අද රැුට දිලෙනවා

    ගීත රාවයෙන් සැලි
    දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව පෙම් කථා ඇසුරින්
    ගීත මැවෙනවා
     
    • Like
    Reactions: ange88

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ
    අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ
    පාසල් මවු තුරුලට වීලා
    අයන්න ආයනු ගලපාලා
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසල් කාලේ
    දුව පැන නට තරග කරාලා
    ජය ගෙන හිනැහුන ඒ කාලේ
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදු මව් තුරුලේ උන් කාලේ
    සුලගට හසුවූ පහන් සිලක් මෙන්
    සැගව ගියාදෝ අපේ බාලේ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Yo Boys.. I am Singing Song..
    Soup Song.. Flop Song..

    Why This Kolaveri Kolaveri Kolaveri Dee?
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?
    Rhythm Correct..
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?
    Maintain This..
    Why This Kolaveri? Dee..

    Distance'la Moon'nu Moon'nu
    Moon'nu Color'ru White'tu
    White'tu Background Night'tu Night'tu
    Night'tu Color'ru Black'ku
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?

    White'tu Skin'nu Girl'lu Girl'lu
    Girl'lu Heart'tu Black'ku
    Eyes'su Eyes'su Meet'tu Meet'tu
    My Future Dark'ku..
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?
    Why This Kolaveri Kolaveri Kolaveri Dee?

    Mama, Notes Eduthuko..
    Apdiye Kaila Snacks Èduthukø..
    Papapa Papapapa Papapa Pa Pa..
    Šeriya Vaasi..
    Šuper Mama Ready.. Ready 1 2 3 4..
    What A Change Over Mama..
    Ok Mama.. Nøw Tune Change'ju..

    Kaila Glass'su.. Only Ènglish'sa..
    Hand'la Glass'su
    Glass'la Šcøtch'chu
    Èyes'su Full'la Tear'ru
    Èmpty Life'fu, Girl Cøme'mu
    Life'fu Reverse'su Gear'ru
    Løve'vu Løve'vu Oh My Løve'vu
    Yøu Šhøw Tø Me Bøw'vu
    Cøw'vu Cøw'vu Høly Cøw'vu
    I Want Yøu Here Nøw'vu
    Gød I am Dying Nøw'vu
    Šhe Is Happy Høw'vu?
    This Šøng'gu Før Šøup Bøys'su
    We Døn't Have Chøice'su

    Why This Kølaveri Kølaveri Kølaveri Dee
    Why This Kølaveri Kølaveri Kølaveri Dee
    Why This Kølaveri Kølaveri Kølaveri Dee
    Why This Kølaveri Kølaveri Kølaveri Dee

    Fløp Šøng