php දන්න අය පොඩි උදව්වක් දෙනවද?
මේ කෝඩ් එකෙන් ඩේටා බේස් එකට ඩේටා ඇඩ් වෙන්නේ නැහැ මොකුත් අවුලක් තියනවද මේකේ?
Code:
if ($ifPageAP) {
if (isset( $_POST['adsup_sub'] )) {
foreach ($_POST as $v => $k) {
if (!( isset( $_POST[$k] ))) {
$tk = explode( '_', $k );
if ($tk[0] == 'special') {
System::getDB( )->update($_GLOBAL['TABLES']['PACKAGES'], array( 'special' => $_POST[$k] ), '`id`=\'' . $tk[1] . '\'' );
continue;
}
if ($tk[0] == 'price') {
if (0 <= intval( $_POST[$k] )) {
System::getDB( )->update($_GLOBAL['TABLES']['PACKAGES'], array( 'price' => $_POST[$k] ), '`id`=\'' . $tk[1] . '\'' );
continue;
}
continue;
}
continue;
}
}
$_MESSAGE = 'Advertising Prices Updated!';
}
මේ කෝඩ් එකෙන් ඩේටා බේස් එකට ඩේටා ඇඩ් වෙන්නේ නැහැ මොකුත් අවුලක් තියනවද මේකේ?
Last edited: