ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12669606 said:
    hari macho man balannam ehenam.....

    අඩෝ ... ICS Stock ROM එකේ, google docs වල ලින්ක් එකක් දුන්නේ උඔට ගන්න තමයි:angry:. ඒකෙන් ගනින්. ඒක පට්ට ස්පීඩ් ... කෝ බං වැඩක් නෑ නේ උඹලා පහුගිය posts බලන්නේ නෑ නේ... අයියෝ සල්ලී :P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ ... ICS Stock ROM එකේ, google docs වල ලින්ක් එකක් දුන්නේ උඔට ගන්න තමයි:angry:. ඒකෙන් ගනින්. ඒක පට්ට ස්පීඩ් ... කෝ බං වැඩක් නෑ නේ උඹලා පහුගිය posts බලන්නේ නෑ නේ... අයියෝ සල්ලී :P

    ;);):yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    OMG !!! Read This - GNote users

    අඩේ GNote පාවිච්චි කරන අය මේක බලන්නෝ ....
    දඩබ්බරයෝ, meva මචෝ ... කියවලා බලපන් මේක. ඇඟ හිරි වැටෙනවා :shocked::shocked::shocked:...

    http://forum.xda-developers.com/showthread.php?t=1633943

    http://forum.xda-developers.com/showthread.php?t=1648542

    අලුත් ICS එකේ ඉන්නවාද නැත්නම් මාරු වෙනවද කියල දෙපාරක් හිතන්න වෙයි වගේ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    fuuuuuuck උඹල ෆෝන් එක Format කරන්න නම් එපා කෙලින්ම GB එකක් flash කර ගනිල්ලා තත්ත්වේ භයානකයි
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඕක samsung ලා දාපු update එකක් ඔයවගේ ඕනා නම් ඉතින් Galaxy S2 එකක් හරි Note එකක් හරි ගනින් :lol:
    අෆ්ෆා එහෙමද :confused: මම අර පස්සෙ දීලා තියෙන
    Samsung ෆොන්ට් එකෙන් DroidSansFallback Font එක Replace කරලත් බැලුවා රෙන්ඩරින් හරියයිද කියලා , ඒත් නෑ බන් , ෆොන්ට් එක වෙනස් උනා විතරයි :yes::eek:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අෆ්ෆා එහෙමද :confused: මම අර පස්සෙ දීලා තියෙන
    Samsung ෆොන්ට් එකෙන් DroidSansFallback Font එක Replace කරලත් බැලුවා රෙන්ඩරින් හරියයිද කියලා , ඒත් නෑ බන් , ෆොන්ට් එක වෙනස් උනා විතරයි :yes::eek:

    මචං මගේ ෆෝන් එකේ හොඳට සිංහල රෙන්ඩර් වෙන්නේ ෆෝන්ට් එක නිසාම නෙවේ... මේකේ සැම්සුන්ග් ලා දීපු රෙන්ඩරින් මොඩියුල් ටිකක් තියනවා. ඒක හරියට PC එකට සිංහල යුනිකෝඩ් දැම්ම වගේ. මම ඕනෙ නම් ඒ මොඩියුල් ටික හොයලා දෙන්නම්. හැබැයි අනිත් සැම්සුන් ෆෝන් එක්ක compatible වෙයිද කියලා නම් දන්නේ නෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    fuuuuuuck උඹල ෆෝන් එක Format කරන්න නම් එපා කෙලින්ම GB එකක් flash කර ගනිල්ලා තත්ත්වේ භයානකයි

    ඔවු මචෝ .. පණ බයේ දැන් ඉන්නේ. CWM එක අල්ලන්නෙවත් නෑ. හැබැයි පුරස්නෙකට තියෙන්නේ XDA ඉන්න අයගෙන් එකේ තාම ඔය කේස් එක නිසා brick වෙලා තියෙන්නේ එක ෆෝන් එකයි(අනික් එවුන් report කලේ නැද්ද දන්නේ නෑ). කොකටත් මෙහෙමම ඉන්නවා හරි විස්තරයක් ලැබෙනකල්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩෙ දන්නවනම් මට ඔය router එකෙන් files මාරු කරන්න පුලුවන් ක්‍රමයක් කියනවද? මට ඒ ගැන කිසිම දැනුමක් නෑ. :love::love::sorry:
    අමරුවෙන් වැඩෙ කරගත්තා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඔවු මචෝ .. පණ බයේ දැන් ඉන්නේ. CWM එක අල්ලන්නෙවත් නෑ. හැබැයි පුරස්නෙකට තියෙන්නේ XDA ඉන්න අයගෙන් එකේ තාම ඔය කේස් එක නිසා brick වෙලා තියෙන්නේ එක ෆෝන් එකයි(අනික් එවුන් report කලේ නැද්ද දන්නේ නෑ). කොකටත් මෙහෙමම ඉන්නවා හරි විස්තරයක් ලැබෙනකල්.

    oya seen eka mokakda bnzz?????? hema 4n ekakatama aulada???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අෆ්ෆා එහෙමද :confused: මම අර පස්සෙ දීලා තියෙන
    Samsung ෆොන්ට් එකෙන් DroidSansFallback Font එක Replace කරලත් බැලුවා රෙන්ඩරින් හරියයිද කියලා , ඒත් නෑ බන් , ෆොන්ට් එක වෙනස් උනා විතරයි :yes::eek:

    Mona magula dammath hariyanne na ban touchwiz framework eka nathuwa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඔවු මචෝ .. පණ බයේ දැන් ඉන්නේ. CWM එක අල්ලන්නෙවත් නෑ. හැබැයි පුරස්නෙකට තියෙන්නේ XDA ඉන්න අයගෙන් එකේ තාම ඔය කේස් එක නිසා brick වෙලා තියෙන්නේ එක ෆෝන් එකයි(අනික් එවුන් report කලේ නැද්ද දන්නේ නෑ). කොකටත් මෙහෙමම ඉන්නවා හරි විස්තරයක් ලැබෙනකල්.

    Ekath aththa thamaa kookatath adagena nanna one nane eka hinda cwm eka paththe yanna epa thaama
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචං මගේ ෆෝන් එකේ හොඳට සිංහල රෙන්ඩර් වෙන්නේ ෆෝන්ට් එක නිසාම නෙවේ... මේකේ සැම්සුන්ග් ලා දීපු රෙන්ඩරින් මොඩියුල් ටිකක් තියනවා. ඒක හරියට PC එකට සිංහල යුනිකෝඩ් දැම්ම වගේ. මම ඕනෙ නම් ඒ මොඩියුල් ටික හොයලා දෙන්නම්. හැබැයි අනිත් සැම්සුන් ෆෝන් එක්ක compatible වෙයිද කියලා නම් දන්නේ නෑ.
    මගේ එක Sony Ericsson Live මචන් , ඒකට හරියන එකක් නෑ වගේ නේද ? ICS Updates එක්කවත් සිංහල Support එක නෑ නේ . Samsung ඒ අතින් සෑහෙන ඉස්සරහිං :yes:
    Mona magula dammath hariyanne na ban touchwiz framework eka nathuwa
    I see :(
     
    හෆෝයි...........යකෝ එතකොට 3G cam එකක් තියෙන්නෙ අහවල් මගුලක් කරන්නද????:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ahawal eka thiyenne Skype wage.ekakin ahawal de koraganta ෙබාලා ........ :D :D :D

    mokada vela thiyenne kiyapallako....:angry::angry::angry::angry:

    den bota hari පුරස්ෙන needa? ane awro thotath hema ෙරද්දක්ම ona neda. :D ela ela ehema thama inna ona ;)
    ethakota thama Android තම්බාගෙන kanta puluwan wenne ;)
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    Guys
    does anybody knows if HTC Sensation 4G supports editing Office docs (word, excel,pp & PDF)?
    If not, does anyone has the app for that???
     
    Status
    Not open for further replies.