ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

සියළුම පළාත් සභාවල භූමි සීමා වෙනස් කිරීමට රජය සැලසුම් කර ඇත. මේ පිලිබඳව රජයේ ප‍්‍රධානීන් අතර විශේෂ සාකච්චාවක් මේ දිනවල පැවැත්වෙන අතර එම සාකච්චාවලදී අදාල තීරණය ක‍්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.

මේ අනුව සෑම පළාත් සභාවකටම මුහුද් සීමාවක් හිමිවන ආකාරයට භූමි බෙදීම සිදු වන අතර මධ්‍ය කඳුකරයෙන් කොටසක්ද සෑම පළාත් සභාවකටම හිමිවනු ඇත. මධ්‍ය කඳුකරයේ සිට කිිරිබත් කෑල්ලක හැඩය ගන්නා ආකාරයට පළාත් සභා වෙනස් කෙරේ.

මෙමඟින් වාර්ගික ගැටළුද අවම වනු ඇතැයි රජයේ ප‍්‍රධානීන් විශ්වාසය පල කරයි.


Source: http://www.lankacnews.com/sinhala/news/59334/

ඔන්න මෙච්චර කල් අපිට මදිවෙලා තිබ්බ එකම අවශ්‍යතාවයත් මේ ආණ්ඩුව ඉටු කරලා දෙන්නයි යන්නේ:rolleyes:. කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේ :shocked::shocked::shocked: අනේ වාසනාවන් අපේ ආණ්ඩුව :lol::lol::lol::lol:
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Kamak na muhuden kaallakuth palath walata dammama palathe inna minissunta wadaa chanda wadi unama chanda ganun karaddi ewwa damme muhudu maalu kiyala hari shape wenna puluwanne. Ela ela :frown:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔන්න ඕක තමයි අඩු වෙලා තිබ්බෙ. ආස්චර්ය කරන්න ඕකත් අනිවාර්යයි වෙන්න ඇති. :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රීති ප්‍රීති ප්‍රීති. ඔච්චර තමයි අපිට අඩු වෙලා තිබුනේ. දැන් ආණ්ඩුවේ රෙදි හෝදන යන්ත්‍ර ටික ඇවිත් කියයි ඔව් එක හොඳ වැඩක් නුවණක්කාර වැඩක් රටට ජනතාවට හොඳක් කියලා. මධ්‍යම පළාත කිරිබත් හැඩේ? අපරාදේ බුලත් කොලේ හැඩේට හදන්න තිබුනේ. තූ නොදකින්. :angry::angry::angry:
     
    • Like
    Reactions: manura-prince

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කිරි බත් තියා දැන් පාන් කියාගන්නත් බැරි නිසා අපේ රටේ කිරි බත් කියල ජාතියකුත් තිබුන බව මතක් වෙන්න ඔහොම කරනවා ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හිනා යන වැඩක් විදිහට පෙනුනට මේක පට්ට වැඩක්,:cool::cool: මේ වැඩේ ලස්සන දේශපාලන දැනුමක් තියෙන ඕනෙම කෙනෙකුට පේනව,:yes::yes: බුද්දිය නැත්නම් අවබෝධ වෙන්නේ නැ.:cool::cool: වැඩේ අදින එක බොහොම හොදයි.දැන් ඕක කරාම දෙමෙලුන්ටයි සුද්දන්ටයි හොද වැඩේ,වැලේ වැල් නැතුව යනව.:lol::lol:
    මේවා තමයි රජ වැඩ,ඔන්න ආණ්ඩුව,:cool::cool::cool: පට්ට තමයි,:cool::cool:වැඩේ කරොත් 200% සාර්ථකයි.:cool::cool::cool::yes::yes:
     
    • Haha
    Reactions: dhanuka1990

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Lankawa rounda ?:angry::angry:

    Twelfth00.png
    :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් මල් හතේ යෝජනාවක් මේ යෝජනාව ගෙනාවේ කවුරු උනත් එයා නම් නියම මොළ කාරයෙක් :yes::yes::yes: මේක කරා නම් ගොඩේ ගොඩ පට්ට කියල වැඩක් නැ :cool::cool::cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක නම් මල් හතේ යෝජනාවක් මේ යෝජනාව ගෙනාවේ කවුරු උනත් එයා නම් නියම මොළ කාරයෙක් :yes::yes::yes: මේක කරා නම් ගොඩේ ගොඩ පට්ට කියල වැඩක් නැ :cool::cool::cool:
    dan meken wena hodeth kiyapan balanna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan meken wena hodeth kiyapan balanna
    මේක පට්ට යෝජනාවක් මචන් පොඩ්ඩක් ගැබුරින් හිතල බලපන්, ලස්සන දේශපාලන කාරණයක් තියෙනව.මේක සිංහල මිනිස්සු රජ වෙන යෝජනාවක් මට මාර සන්තෝසයි මේක දැක්කාම පට්ට :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ මේක හොඳ වැඩක්........:)
    අනිවාර්යෙන් මචන් :yes::yes::yes:,එකයි මම කියුවේ මේ බුද්දිමතුන්ට විතරයි වැට හෙන්නෙ කියල. :yes::cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට පොඩ්ඩක් විස්තර කරලා දීපන්කො මචං මේ අග්‍රගණ්‍ය ව්‍යාපෘතියේ වටිනාකම :P:P
    උබල වගේ එවුන්ට මේක තේරෙන්නේ නැ මොලේ තියෙන්ඩ ඕනේ අවබෝද කර ගන්ඩ :lol::lol::lol: