ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්
සියළුම පළාත් සභාවල භූමි සීමා වෙනස් කිරීමට රජය සැලසුම් කර ඇත. මේ පිලිබඳව රජයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්චාවක් මේ දිනවල පැවැත්වෙන අතර එම සාකච්චාවලදී අදාල තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.
මේ අනුව සෑම පළාත් සභාවකටම මුහුද් සීමාවක් හිමිවන ආකාරයට භූමි බෙදීම සිදු වන අතර මධ්‍ය කඳුකරයෙන් කොටසක්ද සෑම පළාත් සභාවකටම හිමිවනු ඇත. මධ්‍ය කඳුකරයේ සිට කිිරිබත් කෑල්ලක හැඩය ගන්නා ආකාරයට පළාත් සභා වෙනස් කෙරේ.
මෙමඟින් වාර්ගික ගැටළුද අවම වනු ඇතැයි රජයේ ප්‍රධානීන් විශ්වාසය පල කරයි.
Source: http://www.lankacnews.com/sinhala/news/59334/
ඔන්න මෙච්චර කල් අපිට මදිවෙලා තිබ්බ එකම අවශ්‍යතාවයත් මේ ආණ්ඩුව ඉටු කරලා දෙන්නයි යන්නේ
. කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේ 

අනේ වාසනාවන් අපේ ආණ්ඩුව 

Last edited: