උබල වගේ එවුන්ට මේක තේරෙන්නේ නැ මොලේ තියෙන්ඩ ඕනේ අවබෝද කර ගන්ඩ![]()
බයිලා ගහන්නේ නැතුව කියපන් ඉතින් මේකේ හොඳේ මොකක්ද කියලා?

උබල වගේ එවුන්ට මේක තේරෙන්නේ නැ මොලේ තියෙන්ඩ ඕනේ අවබෝද කර ගන්ඩ![]()

ඔන්න මෙච්චර කල් අපිට මදිවෙලා තිබ්බ එකම අවශ්‍යතාවයත් මේ ආණ්ඩුව ඉටු කරලා දෙන්නයි යන්නේ. කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේ
අනේ වාසනාවන් අපේ ආණ්ඩුව
![]()

මේක පට්ට යෝජනාවක් මචන් පොඩ්ඩක් ගැබුරින් හිතල බලපන්, ලස්සන දේශපාලන කාරණයක් තියෙනව.මේක සිංහල මිනිස්සු රජ වෙන යෝජනාවක් මට මාර සන්තෝසයි මේක දැක්කාම පට්ට![]()

කලින් ත්‍රෙඩ් එකකදී මම "ආණ්ඩු විරෝදී LTTE කාරයෙක්" වුනා. මේ පාර මම "ෆොන්සේකාට කඩේ යන එකෙක්" වෙලා. හරිම සන්තෝසයි 

බයිලා ගහන්නේ නැතුව කියපන් ඉතින් මේකේ හොඳේ මොකක්ද කියලා?![]()

උබට තේරෙන්නේ නැනේද, තේරෙන්ඩ මොලයක් තියෙන්ඩ එපා බන්.මේක තේරෙන්නේ නැත්නම් උබලත් එකක් දේශපාලනේ කතා කරල වැඩක් නැ,ඒ මොකද උබලට කිසිම දේශපාලන දැනුමක් නැති බව ඔප්පු වෙන හින්ද.
ane ela harako.මේක තමයි මේ ආණ්ඩුව දැනට ගෙනල්ල තියෙන මම හිතන්නේ හොදම යෝජනාව,මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්ඩ ඕනේ, අපි ගොඩ.![]()
උබට තේරෙන්නේ නැනේද, තේරෙන්ඩ මොලයක් තියෙන්ඩ එපා බන්.මේක තේරෙන්නේ නැත්නම් උබලත් එකක් දේශපාලනේ කතා කරල වැඩක් නැ,ඒ මොකද උබලට කිසිම දේශපාලන දැනුමක් නැති බව ඔප්පු වෙන හින්ද.
![]()

මේක පට්ට යෝජනාවක් මචන් පොඩ්ඩක් ගැබුරින් හිතල බලපන්, ලස්සන දේශපාලන කාරණයක් තියෙනව.මේක සිංහල මිනිස්සු රජ වෙන යෝජනාවක් මට මාර සන්තෝසයි මේක දැක්කාම පට්ට![]()

ජාති වාදී අදහසක්. හරි සෝක් නේ.
ඕකෙන් ඇති වෙන අතුරු ප්‍රතිපල පට්ට භයානකයි.![]()

මේ යෝජවේ වැදගත්කම අවබෝද කරගෙන පෝස්ට් දාපු එක්කෙනෙක් හම්බුනා.දැනට අනිත් එවුන් ඔක්කොම වටේ යනව මීහරක් unp කාරයෝ.![]()

මොකක්ද දැන් ඕකෙන් ඇතිවෙන අතුරු ප්‍රතිපල කියමු බලන්ඩ.ජාති වාදී අදහසක්. හරි සෝක් නේ.
ඕකෙන් ඇති වෙන අතුරු ප්‍රතිපල පට්ට භයානකයි.![]()

අනික මම කියල නැ අනිත් ජාතින් රජ වෙන්නේ නැ කියලත් 

මට පෙන්නේ උඹත් මේ කරන්න යන මගුල ගැන දන්නේ නැහැ. නිකන් බොරුවට උඩ පනිනවා දන්නවා දන්නවා කියලා. මට පෙන්නේ උඹටත් ආණ්ඩුව කෙලවලා වගේ. එකයි අහපු දේට උත්තරේ දෙන්නේ නැතුව භූමිතෙල් නාපු ගැරඬියා වගේ දුවන්නේ.![]()

එහෙනම් රජ වෙන්නේ නැතුව ඇති, තම තමන්ගේ මොලේ තරමට අවබෝද කර ගන්ඩ පුළුවන් කැමැත්තක්.පිස්සු පුසා;12674979 said:වටේ යන්නේ ඕන නැහැ සරලව පැහැදිලි කරපන් මේක හොඳ වෙන්නේ කොහොමද කියල
දැන් උඹ පොස්ට් හත අටක් දැම්මේ එකකවත් කියල නැහැනේ මෙකින් සිංහලු රජ වෙන්නේ කොහොමද කියල
අදත් කොමද එකක් නාගන්න ආසද