ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka

ඔන්න මෙච්චර කල් අපිට මදිවෙලා තිබ්බ එකම අවශ්‍යතාවයත් මේ ආණ්ඩුව ඉටු කරලා දෙන්නයි යන්නේ:rolleyes:. කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේ :shocked::shocked::shocked: අනේ වාසනාවන් අපේ ආණ්ඩුව :lol::lol::lol::lol:

:lol::lol::lol::lol::lol::lol::lol:
 
akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මේක පට්ට යෝජනාවක් මචන් පොඩ්ඩක් ගැබුරින් හිතල බලපන්, ලස්සන දේශපාලන කාරණයක් තියෙනව.මේක සිංහල මිනිස්සු රජ වෙන යෝජනාවක් මට මාර සන්තෝසයි මේක දැක්කාම පට්ට :yes::yes:

ehenam elane poddak pehedili karapnko..matanam cn eka therenne ne :confused:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මේ පාරත් වැඩේ හරි:D:D:D:D කලින් ත්‍රෙඩ් එකකදී මම "ආණ්ඩු විරෝදී LTTE කාරයෙක්" වුනා. මේ පාර මම "ෆොන්සේකාට කඩේ යන එකෙක්" වෙලා. හරිම සන්තෝසයි :lol::lol::lol::lol::lol:

ආණ්ඩුවෙන් හැම පළාතකටම... 05-12-2012 02:03 PM kade pala ponsekalata
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිලා ගහන්නේ නැතුව කියපන් ඉතින් මේකේ හොඳේ මොකක්ද කියලා? :rolleyes:
    :lol::lol::lol::lol:උබට තේරෙන්නේ නැනේද, තේරෙන්ඩ මොලයක් තියෙන්ඩ එපා බන්.මේක තේරෙන්නේ නැත්නම් උබලත් එකක් දේශපාලනේ කතා කරල වැඩක් නැ,ඒ මොකද උබලට කිසිම දේශපාලන දැනුමක් නැති බව ඔප්පු වෙන හින්ද.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි මේ ආණ්ඩුව දැනට ගෙනල්ල තියෙන මම හිතන්නේ හොදම යෝජනාව,මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්ඩ ඕනේ, අපි ගොඩ.:cool::cool::cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක තමයි මේ ආණ්ඩුව දැනට ගෙනල්ල තියෙන මම හිතන්නේ හොදම යෝජනාව,මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්ඩ ඕනේ, අපි ගොඩ.:cool::cool::cool:
    ane ela harako.
    nika thappulanne nathuwa meke hode kiyapan.
    ona welawaka baluwoth thapulana eka witharai karanne.
    ela denak ubanam
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol:උබට තේරෙන්නේ නැනේද, තේරෙන්ඩ මොලයක් තියෙන්ඩ එපා බන්.මේක තේරෙන්නේ නැත්නම් උබලත් එකක් දේශපාලනේ කතා කරල වැඩක් නැ,ඒ මොකද උබලට කිසිම දේශපාලන දැනුමක් නැති බව ඔප්පු වෙන හින්ද.:P:P

    මට පෙන්නේ උඹත් මේ කරන්න යන මගුල ගැන දන්නේ නැහැ. නිකන් බොරුවට උඩ පනිනවා දන්නවා දන්නවා කියලා. මට පෙන්නේ උඹටත් ආණ්ඩුව කෙලවලා වගේ. එකයි අහපු දේට උත්තරේ දෙන්නේ නැතුව භූමිතෙල් නාපු ගැරඬියා වගේ දුවන්නේ. :lol::lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේක පට්ට යෝජනාවක් මචන් පොඩ්ඩක් ගැබුරින් හිතල බලපන්, ලස්සන දේශපාලන කාරණයක් තියෙනව.මේක සිංහල මිනිස්සු රජ වෙන යෝජනාවක් මට මාර සන්තෝසයි මේක දැක්කාම පට්ට :yes::yes:

    ජාති වාදී අදහසක්. හරි සෝක් නේ.:eek::eek::eek::eek:

    ඕකෙන් ඇති වෙන අතුරු ප්‍රතිපල පට්ට භයානකයි.:nerd::nerd:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,222
    113
    Mars
    කොහොමද බන් මේක කරන්නෙ පලාත් ගාන අඩු කරන්නෙ නැතිව? ෂුවර් එකටම මධ‍්‍යම පලාතට කෙල වෙනවා!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ යෝජවේ වැදගත්කම අවබෝද කරගෙන පෝස්ට් දාපු එක්කෙනෙක් හම්බුනා.දැනට අනිත් එවුන් ඔක්කොම වටේ යනව මීහරක් unp කාරයෝ. :lol::lol::lol:
     
    මේ යෝජවේ වැදගත්කම අවබෝද කරගෙන පෝස්ට් දාපු එක්කෙනෙක් හම්බුනා.දැනට අනිත් එවුන් ඔක්කොම වටේ යනව මීහරක් unp කාරයෝ. :lol::lol::lol:

    වටේ යන්නේ ඕන නැහැ සරලව පැහැදිලි කරපන් මේක හොඳ වෙන්නේ කොහොමද කියල
    දැන් උඹ පොස්ට් හත අටක් දැම්මේ එකකවත් කියල නැහැනේ මෙකින් සිංහලු රජ වෙන්නේ කොහොමද කියල
    අදත් කොමද එකක් නාගන්න ආසද :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාති වාදී අදහසක්. හරි සෝක් නේ.:eek::eek::eek::eek:

    ඕකෙන් ඇති වෙන අතුරු ප්‍රතිපල පට්ට භයානකයි.:nerd::nerd:
    මොකක්ද දැන් ඕකෙන් ඇතිවෙන අතුරු ප්‍රතිපල කියමු බලන්ඩ. :cool::cool: අනික මම කියල නැ අනිත් ජාතින් රජ වෙන්නේ නැ කියලත් :rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට පෙන්නේ උඹත් මේ කරන්න යන මගුල ගැන දන්නේ නැහැ. නිකන් බොරුවට උඩ පනිනවා දන්නවා දන්නවා කියලා. මට පෙන්නේ උඹටත් ආණ්ඩුව කෙලවලා වගේ. එකයි අහපු දේට උත්තරේ දෙන්නේ නැතුව භූමිතෙල් නාපු ගැරඬියා වගේ දුවන්නේ. :lol::lol::lol::lol:
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12674979 said:
    වටේ යන්නේ ඕන නැහැ සරලව පැහැදිලි කරපන් මේක හොඳ වෙන්නේ කොහොමද කියල
    දැන් උඹ පොස්ට් හත අටක් දැම්මේ එකකවත් කියල නැහැනේ මෙකින් සිංහලු රජ වෙන්නේ කොහොමද කියල
    අදත් කොමද එකක් නාගන්න ආසද :lol::lol:
    :lol:
    එහෙනම් රජ වෙන්නේ නැතුව ඇති, තම තමන්ගේ මොලේ තරමට අවබෝද කර ගන්ඩ පුළුවන් කැමැත්තක්.