ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan Samsung Kies eken mama try kala update karanna.Mun kiyanawa latest version ekalu tiyenne.

    mewa thama info machan

    balapanko mekata daanna puluwanda kiyala :confused:

    machan odin eka gena poddak kiyapan mama danne ne machan :yes:

    ඔය දාගෙන ඉන්නේ euro build එකක් ඔකේ කොහෙන්ද බන් සිංහල තියෙන්නේ අනික ඕකට වඩා අලුත් එකක් නෑ එකයි kies වලින් දෙන්නේ නැත්තේ. XX කියන්නේ Europe.

    http://www.hotfile.com/dl/148205261/3d2222c/N7000DDLB2_N7000ODDLA1_INU.zip.html

    ඔන්න ඕක download කරගෙන වරෙන් මුලින්ම ඕක තමා india වලට අන්තිමෙට ආපු එක
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Machan Samsung Kies eken mama try kala update karanna.Mun kiyanawa latest version ekalu tiyenne.

    mewa thama info machan

    balapanko mekata daanna puluwanda kiyala :confused:

    machan odin eka gena poddak kiyapan mama danne ne machan :yes:

    උඹේ LB2 baseband එකට LC1 ROM එකක් දාගෙන මොනවා කරනවද ? .. ඕකට දාගනින් LB2 kernel එක. ඒක තමා අපේ region එකට දාපු එක. සිංහල ගින්දර වගේ වැඩ. පහල link එකෙන් LB2 එක ගනින්. Root ඹ්නේ නැත්නම් ඕක කෙලින්ම Odin එකෙන් ගහලා දාපන්. Instructions මම කලින් post එකක දාලා ඇති (දන්නේ නැත්නම්). හොයා ගන්න බැරිනම් කියපන්.

    www.hotfile.com/dl/148205261/3d2222c/N7000DDLB2_N7000ODDLA1_INU.zip.html

    Good Luck !!!
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12674817 said:
    Na macho baluwa okkama man try kara eth ekakwath hari yan na...ban...bageta download wela nawathinawa.......uba deepu link ekath ehemai...

    යකෝ google docs වල දාපු එක download වෙන්නේ නැත්නම් විසිකරපන් උඹේ Internet connection එක :P .
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12674845 said:
    mage wasanawatada koheda download wenne naththe ban......:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    වාසනාව නෙමේ අවාසනාව :P... මේ ICS ROM එක පට්ට :) ... මාර fast. කියන්න වරදක් ඇත්තෙම නෑ. අනික එකෙක් ඇරෙන්න ඔකෙන් hardbrick වෙච්ච වෙන එකෙක් නෑ :no:. දාලා බලපන්. සිංහලත් ටිකක් හොඳට render වෙනවා (German release එකක් උනත්) :) .
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඔව ඔව එලටම වෙඩ. germen එකට මෙහම සිංහල වෙඩ කියන්නේ. ASIA වලට එන එකට සුපිරියටම් වෙඩ කරන්න ඕනේ නේ...

    සිංහල keyboard එකකුත් මන් දාගත්තා . දැන් ෆොනේ ඒකෙන ම සිංහල දෙන්න පුළුවන්... :lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    යකෝ google docs වල දාපු එක download වෙන්නේ නැත්නම් විසිකරපන් උඹේ Internet connection එක :P .

    Na ban mage internet eka 4mb download wenwa movies ehema...pattama speed...office ekath eeta hapan...dekenma try kara...UAE wala aulakda danne na ban...balapanko bagetane download wenne ....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;12675451 said:
    Na ban mage internet eka 4mb download wenwa movies ehema...pattama speed...office ekath eeta hapan...dekenma try kara...UAE wala aulakda danne na ban...balapanko bagetane download wenne ....

    හප්පෝ උබ ඔහේද බන් ඉන්නේ. ඔහේ ඉතින් අනිවා මොකක් හරි block සින් එකක් ඇති. ඔහොම හිටිය වගේ තව දවසක් දෙකක හිටපං. මන් Office එකට ගිහින් මගේ drop box එක දාලා ලින්ක් එකක් එවන්නං.. එකෙනුත් වෙඩ කරන්නේ නේතන් උබේ වාසනාව කියල හිත හදාගනින්.. :lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    හප්පෝ උබ ඔහේද බන් ඉන්නේ. ඔහේ ඉතින් අනිවා මොකක් හරි block සින් එකක් ඇති. ඔහොම හිටිය වගේ තව දවසක් දෙකක හිටපං. මන් Office එකට ගිහින් මගේ drop box එක දාලා ලින්ක් එකක් එවන්නං.. එකෙනුත් වෙඩ කරන්නේ නේතන් උබේ වාසනාව කියල හිත හදාගනින්.. :lol:

    Harim macho ehenam...mehe godak ewa block thama...eth proxy walin yanawa...ehenam upload parak deepanko mata....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා Sony Live With Walkman ( WT19i) එකෙ back button එක වෙලාවකට හරියට වැඩ respond වෙන්නෙ නෑ ( lag ). මෙක කාට හරි වෙලා තියනවද? phone එක service center එකට නොදි වැඩෙ කරගන්න පුලුවන් ක්‍රමයක් එහෙම තියනවද?:sorry::sorry:
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    චිරි චිරි වැස්ස;12675796 said:
    thawama 2.1 walata wela inna epa ban. 2.3 walata waren. nethnam api dena applications/games walin 80% kata wada ubata use karanna beriwenawa.

    machan maga 4n eka root karla na khomada update karnne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචංලා Sony Live With Walkman ( WT19i) එකෙ back button එක වෙලාවකට හරියට වැඩ respond වෙන්නෙ නෑ ( lag ). මෙක කාට හරි වෙලා තියනවද? phone එක service center එකට නොදි වැඩෙ කරගන්න පුලුවන් ක්‍රමයක් එහෙම තියනවද?:sorry::sorry:

    2zyftpg.png

    මචන් එහෙම අවුලක් නම් නැ !! ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි වෙන්න ඇති.. වතුර වැටුනද ??

    ..................................................​
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් චිරි චිරියා,,,ලොකු අවුලක් තියෙනවා....මම SE live with walkman එකක් PC Companion එකෙන් Update කරා ICS වලට..සේරම හරියට උනා..ඒත් 4n එක ඔන් උනාට පස්සෙ 2.3.4(Gngerbread)පෙන්නන්නෙ ..ඒ මොකද???
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    GPRS & MMS

    ඔන්න මචන් මාත් ඊයෙ ඉඳන් Android වලට මාරු උනා, Sony Ericsson Live With Walkman ( WT19i),
    මට දැං කියාපල්ල මේකට මොබිටෙල් GPRS & MMS Settings හදා ගන්න විදිය මුල ඉදන්ම,
    මම මුකුත් දන් නෑ Android ගැන
    මම පොඩි ජිරිබිරිස් පාරක් දාල APN එකක් හැදුව GPRS වලට, මේක එතකොට හැම තිස්සෙම නෙට් එකට connect වෙලා වගෙද තියෙන්නෙ, අර උඩින්ම වැටෙන H අකුර වගෙ තියන අයිකන් එක හැම තිස්සෙම UPLOAD & Download වගේ පෙන්නනව, ඒක මේ ANDROID වල හැටිද? අනික MMS APN එකත් දුන්නම GPRS වැඩ කරන් නැහනේ.
    කවුරුහරි මට මේ GPRS & MMS Mobitel වලට හදාගන්න හැටි කියනවද.
     
    Last edited:
    • Like
    Reactions: U-tag
    Status
    Not open for further replies.