Machan Samsung Kies eken mama try kala update karanna.Mun kiyanawa latest version ekalu tiyenne.
mewa thama info machan
balapanko mekata daanna puluwanda kiyala
machan odin eka gena poddak kiyapan mama danne ne machan![]()
ඔය දාගෙන ඉන්නේ euro build එකක් ඔකේ කොහෙන්ද බන් සිංහල තියෙන්නේ අනික ඕකට වඩා අලුත් එකක් නෑ එකයි kies වලින් දෙන්නේ නැත්තේ. XX කියන්නේ Europe.
http://www.hotfile.com/dl/148205261/3d2222c/N7000DDLB2_N7000ODDLA1_INU.zip.html
ඔන්න ඕක download කරගෙන වරෙන් මුලින්ම ඕක තමා india වලට අන්තිමෙට ආපු එක

.
... මාර fast. කියන්න වරදක් ඇත්තෙම නෑ. අනික එකෙක් ඇරෙන්න ඔකෙන් hardbrick වෙච්ච වෙන එකෙක් නෑ
. දාලා බලපන්. සිංහලත් ටිකක් හොඳට render වෙනවා (German release එකක් උනත්)



