ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675078 said:
    කිසිම ප්‍රයෝජනයක් නැහැ:cool:
    එක තේරෙන්නේ නැත්තේ උඹට මොලයක් නැති නිසා
    හා කියපන් බලන්න මේකේ වෙන යහපත :lol::lol::lol::lol:
    උබ එහෙමද හිතන් ඉන්නේ මොලේ තරම පේනව.:lol::lol::lol: මම මේකේ තියෙන ප්‍රයෝජනේ මට ඕනේ වෙලාවට කියනව මට බලන්ඩ ඕනේ මේකේ ඉන්න අවුන්ගේ බුද්ධිය කොහොමද කියල.:rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12675091 said:

    තේරෙන්නේ කොහොමද වේsiගෙ පුතේ නිකන් වාක්‍යයක් විතරනේ:lol::lol::lol:
    කියපන් බලන්න එහෙම කරන්න තියන වැඩ පිළිවෙල මොකක්ද:P
    කාල රාමුව මොකක්ද:P
    වෙන යහපත මොකක්ද :P:P:P:baffled::rofl::lol::lol::lol:

    හන්සපූට්ටුවා දන්න මගුලක් නැහැ. :lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :lol::lol::lol::lol::lol::lol:මට ඕකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි උබ මේක ගැන කිසිම දෙයක් දන්නේ නැ කියන එක.:lol::lol::lol::lol: අනික මට අනිත් ජාතීන්ගෙන් වැඩක් නැ, උබට ඕනේ නම් එකුන් ගැන ඇති තරමක් කතා කරපන්, අනේ මට එහෙම කැසිල්ලක් නැ .:P:P:P:P

    අන්න ඒක තමයි මම උබට ජාති වාදියෙක් කිව්වේ. උබම එහෙම නෑ කියල, දැන් උබම පිලිගන්නවා උබ ජාති වාදියෙක් කියල.:eek::eek::lol::lol::lol:

    දැන් අහන්න එපා "මම කොහෙද ලියල තියෙන්නෙ මම ජාති වාදියෙක් කියල" :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ එහෙමද හිතන් ඉන්නේ මොලේ තරම පේනව.:lol::lol::lol: මම මේකේ තියෙන ප්‍රයෝජනේ මට ඕනේ වෙලාවට කියනව මට බලන්ඩ ඕනේ මේකේ ඉන්න අවුන්ගේ බුද්ධිය කොහොමද කියල.:rofl::rofl::rofl:

    හක් හක් හක්. උඹේ බුද්ධිය හැමෝම දන්නවා බන්. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කට්ටිය එකේම මායම් දානව ප්‍රයෝජනේ දැනගන්ඩ :lol::lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උබ එහෙමද හිතන් ඉන්නේ මොලේ තරම පේනව.:lol::lol::lol: මම මේකේ තියෙන ප්‍රයෝජනේ මට ඕනේ වෙලාවට කියනව මට බලන්ඩ ඕනේ මේකේ ඉන්න අවුන්ගේ බුද්ධිය කොහොමද කියල.:rofl::rofl::rofl:
    දැන් කට්ටිය එකේම මායම් දානව ප්‍රයෝජනේ දැනගන්ඩ :lol::lol::lol::lol:

    ආ එකද බලන් ඉන්නේ. මට දැම්මම පේනවා උඹේ මොළේ තරම. ප්‍රයෝජනේ කියන්න එපා. කිව්වොත් හිනා වෙලා මැරෙයි මේකේ ඉන්න එවුන්. :lol::lol::lol::lol:
     
    උබ එහෙමද හිතන් ඉන්නේ මොලේ තරම පේනව.:lol::lol::lol: මම මේකේ තියෙන ප්‍රයෝජනේ මට ඕනේ වෙලාවට කියනව මට බලන්ඩ ඕනේ මේකේ ඉන්න අවුන්ගේ බුද්ධිය කොහොමද කියල.:rofl::rofl::rofl:
    ඔවු එහෙම තමයි හිතන් ඉන්නේ
    එවග්වේම මම කියන දේ හරි කියලත් මම දන්නවා:yes::cool:
    එහෙම හිතන්න හේතුව අහන්න එපා දැන් දෙක පාස් නැති මන්ද බුද්ධිකයෙක් වගේ:lol:
    එක මම මට කැමති වෙලාවට කියනවා:yes:
    උඹට මොලයක් තියනවනම් තේරුම් ගනින් :P:P:P
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,222
    113
    Mars
    මුහුද අහුවෙන්න පලාත් කඩපල්ලකො, අති සුන්දර මධ්‍යම පලාතට මොකද වෙන්නෙ? අනේ අපේ කඳු ටික...

    Sri_Lanka_provinces.svg

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    දැන් කට්ටිය එකේම මායම් දානව ප්‍රයෝජනේ දැනගන්ඩ :lol::lol::lol::lol:

    ඉතින් ඔච්චර අගය නොකර කියපන්කො උබෙ ඇඟෙන් කෑල්ලක් යනවද ඕක කිවුවයි කියලා :growl:..සිංහලයට හොදක් වෙනවනම් මෙකෙ හැමොම කැමති..:)
     
    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් උනොත් උඹල මොනාද කරන්නේ?

    එහෙම වෙන්නේ නැහැ
    එක නිසා එක ගැන කතා කරලා වැඩක් නැහැ
    උඹ විතරයි එහෙම හිතන්නේ
    අනෙක ඕකයි මේකයි දෙකක්
    ඒක මෙතන කතා කරන එකෙන්ම උඹේ මොලේ තරම පේනවා
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක තමයි මම උබට ජාති වාදියෙක් කිව්වේ. උබම එහෙම නෑ කියල, දැන් උබම පිලිගන්නවා උබ ජාති වාදියෙක් කියල.:eek::eek::lol::lol::lol:

    දැන් අහන්න එපා "මම කොහෙද ලියල තියෙන්නෙ මම ජාති වාදියෙක් කියල" :lol::lol::lol:
    අනේ ඇත්තට උබට එතකොට හම්බයො පේන්නෙත් අපිවගේම සමානයි කියලද උරෝ,මම ජාතිවාදියෙක් වෙන්නම් උබවගේ මට හම්බයන්ගේවත් දෙමෙල්ලුන්ගේවත් ලොවන් අවශ්‍යතාවයක් නැ. :P:P:P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔච්චර අගය නොකර කියපන්කො උබෙ ඇඟෙන් කෑල්ලක් යනවද ඕක කිවුවයි කියලා :growl:..සිංහලයට හොදක් වෙනවනම් මෙකෙ හැමොම කැමති..:)
    ඒක බොහොම හොද කතාවක් :):) කියනව ඉවසන්න :cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12675167 said:

    එහෙම වෙන්නේ නැහැ
    එක නිසා එක ගැන කතා කරලා වැඩක් නැහැ
    උඹ විතරයි එහෙම හිතන්නේ
    අනෙක ඕකයි මේකයි දෙකක්
    ඒක මෙතන කතා කරන එකෙන්ම උඹේ මොලේ තරම පේනවා
    :lol::lol::lol::lol:

    උඹ දන්නා කෙන් ගෙඩිය.... මේක වෙන්න පුළුවන් දෙයක්...... උනොත් පුතෝ sorryma තමා