ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට නම් පෙන විදිහට මේකේ මුලික අරමුණ උතුර නැගෙනහිර වගේ පළාත් වල දෙමල සන්දානය වගේ පක්ෂ වල තියෙන බලය අඩු කරන්න.මොකද එතකොට ඒ පක්ෂ වලට දෙමල මිනිස්සු එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න පළාතක් නෙවෙයිනේ ලැබෙන්නේ.එතකොට ඒ පක්ෂ වලට චන්දෙන් දිනන්න අමාරුයි .

තවත් පැහැදිලි කරනවානම් ලංකාවෙ කිසිම පළාත් සභාවකට දෙමල සන්දානය , මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ බලයට එන්නේ නැති උනාම අර LLRC රිපෝර්ට් එකට ඕනි විදිහට පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙන්න පුළුවන්. මොකද අරුන් ඒ බලතල පාවිච්චි කරලා රට බෙදන්න හදයි කියල බයක් නැනේ.සියලුම පළාත් සභා සන්දානේ නේ

එහෙම බලනකොට මේකේ බොහොම උපක්‍රමික යටි අරමුණක් තියෙනවා.
දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.

:cool::cool::cool: ela :):):)
 
adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    2012 June waladi visuruwa harina palath saba mewara kalin paratath wada ehalin dina ganima government eke plan eka..

    ME sadaha mahajanayage sith dinaganimata upayan kihipayak sudanam kara atha..ewa 2012 May 3 wana sathiye sita janathawa mula kirimata yodaganu atha
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මධ්‍යම කඳුකරය , උතුර , නැගෙනහිර වගේ සිංහල නොවන බහුතරයක් ඉන්න ප්‍රදේශ සිංහලයන් සමග ඈදා ගැනීමෙන් දෙමළ සහ මුස්ලිම් බහුතර ඒ ඒ පක්ශ ලබාගන්නා ජයග්‍රහනය වෙනුවට සමස්ථ සිංහල ජයග්‍රහණයක් මුලු රටෙන්ට පෙනිවිය හැකියි. එවිට හකීම්ට නැගෙනහිර නිජ භූමියකුත් , සම්බන්ධන්ට උතුරේ නිජ භූමියකුත් හිමිකරවීමට බටහිර ඇතුලු විවිධ බලවේග වලට නොහැකිවනු ඇත. එවිට එය ඒකීය රාජ්‍යක් පතන සමස්ථ සිංහලයේ ජයග්‍රහණයක් වනු ඇත.

    ප්‍රශ්න තියෙනවා. හරියට පාලනය නොකලොත් රට පුරාම ප්‍රශ්න ඇති වෙයි. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට ඒ පාලනය කරන්න පුළුවන් කියල.:no:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඕක විසඳුමක් වෙන්නේ නැහැ මචන්. දෙමළ මුස්ලිම් සිංහල ආයේ ඉඩම් වලට මරාගන්න හදන වැඩක් මේක. :dull:
    කව්ද කියන්නේ? අපේ ero අයිය කිව්වොත් කිව්වා!;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675281 said:

    එහෙම වෙන්නේ නැහැ
    කොහොමත් වාර්ගික ගැටළුවක් අපේ රටේ නැහැ
    තියෙන්නේ ත්‍රස්තවාදයක් විතරයි
    වාර්ගික ගැටළුවක් කියල මේකට අර්ථකතනයක් දෙන්න හදන්නේ
    පෙඩරල් වලින් දෙමළුන්ට රද ලියල දෙන්න හදන තොපේ ආණ්ඩුව තමයි
    මේකෙන් වෙන්නේ දීර්ඝ කාලයක් උපන් බිම්වල පදිංචි වෙලා හිටපු සිංහල මිනිස්සුන්ට
    මුස්ලිම් දෙමල කියන ත්රස්තවාද දෙකෙන්ම බැට කන්න වෙන ඒක විතරයි

    අපෝ තස්තවාදය හැදුනේ ජනවාර්ගික අර්බුදය හින්ද බන් :P:P:P හැබැයි ඒක සිංහල අපි ගාව තියෙන එකක් නෙමේ ඒක තියෙන්නේ දෙමෙල්ලු ගාව. :P:P:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ආණ්ඩුව මේ හදල තියෙන්නෙ පට්ට ප්ලෑන් එකක්. තව සෑහෙන කාලයක් බලයේ ඉන්න.
    හැබැයි ඔය ක්‍රියාත්ම කරන්න හදන දෙ හරියට පවත්වාගෙන නොගියොත් ???????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රශ්න තියෙනවා. හරියට පාලනය නොකලොත් රට පුරාම ප්‍රශ්න ඇති වෙයි. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට ඒ පාලනය කරන්න පුළුවන් කියල.:no:
    කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව හිටපන්,:P:P උබ ඉතින් හම්බයන්ටත් ඒක වගේ සලකන්ඩ ඕනේ කියපු එකානේ, උබවගේ එවුන්ට කොහොමත් ප්‍රස්නනේ :P:lol::lol::lol:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මේ ආණ්ඩුවෙන් මොකක්ද හොඳ දෙයක් කියල කලේ? ලෝකෙටම ණය වෙලා වරායක් හැදුවට රැකියා දුන්නද. ආදායමක් හම්බනෙවද? වටෙන්ම ණය අරන් ගම්වල පාරවල් කොන්ක්‍රීට් කලාට අධිවේගී මාර්ග හැදුවට ඒවයෙ දුවන්න වාහන ගන්න මිනිස්සුනිට කෝ සල්ලි?
    මහ ලොකුවට යුද්දෙ ඉවර කලා කියල කෑ ගැහුවට යුද්දෙට වියදම්වෙන සල්ලි ඉතුරුකරගෙන රට සංවර්ධනය කරලද?
    යුද්දෙට වියදම් උන සල්ලි දැන් ඇමති මණ්ඩලේ නඩත්තුවට යනවා. ලඟදි තව සෙට් එකක් ඇමති(හොරු) වෙනවලු.
    මේවට වියදම් කරන්නෙ මහින්ද ගෙදරින් ගෙනාපු
    සල්ලි නෙමෙයිනෙ.
    තු: නොදකින් විතරක් මෙහෙමත් විළි ලැජ්ජා නැති මිනිස්සු!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මධ්‍යම කඳුකරය , උතුර , නැගෙනහිර වගේ සිංහල නොවන බහුතරයක් ඉන්න ප්‍රදේශ සිංහලයන් සමග ඈදා ගැනීමෙන් දෙමළ සහ මුස්ලිම් බහුතර ඒ ඒ පක්ශ ලබාගන්නා ජයග්‍රහනය වෙනුවට සමස්ථ සිංහල ජයග්‍රහණයක් මුලු රටෙන්ට පෙනිවිය හැකියි. එවිට හකීම්ට නැගෙනහිර නිජ භූමියකුත් , සම්බන්ධන්ට උතුරේ නිජ භූමියකුත් හිමිකරවීමට බටහිර ඇතුලු විවිධ බලවේග වලට නොහැකිවනු ඇත. එවිට එය ඒකීය රාජ්‍යක් පතන සමස්ථ සිංහලයේ ජයග්‍රහණයක් වනු ඇත.
    :yes::yes::yes::yes::yes::yes::yes: අනිවාර්යෙන් මචන්
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අපෝ තස්තවාදය හැදුනේ ජනවාර්ගික අර්බුදය හින්ද බන් :P:P:P හැබැයි ඒක සිංහල අපි ගාව තියෙන එකක් නෙමේ ඒක තියෙන්නේ දෙමෙල්ලු ගාව. :P:P:P
    උඹට JRගේ ජාන පොඩ්ඩක් මිශ්‍ර වගේ :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුවෙන් මොකක්ද හොඳ දෙයක් කියල කලේ? ලෝකෙටම ණය වෙලා වරායක් හැදුවට රැකියා දුන්නද. ආදායමක් හම්බනෙවද? වටෙන්ම ණය අරන් ගම්වල පාරවල් කොන්ක්‍රීට් කලාටල අධිවේගී මාර්ග හැදුවට ඒවයෙ දුවන්න වාහන ගන්න මිනිස්සුනිට කෝ සල්ලි?
    මහ ලොකුවට යුද්දෙ ඉවර කලා කියල කෑ ගැහුවට යුද්දෙට වියදම්වෙන සල්ලි ඉතුරුකරගෙන රට සංවර්ධනය කරලද?
    යුදදෙට වියදම් උන සල්ලි දැන් ඇමති මණ්ඩලේ නඩත්තුවට යනවා. ලඟදි තව සෙට් එකක් ඇමති(හොරු) වෙනවලු.
    මේවට සල්ලි වියදම් කරන්නෙ මහින්ද ගෙදරින් ගෙනාපුව නෙමෙයිනෙ.
    තු: නොදකින් විතරක් මෙහෙමත් විළි ලැජ්ජා නැති මිනිස්සු!

    යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පිස්සු පුසා;12675246 said:

    ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
    රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ
    :P:P:P

    :lol::lol::lol::lol:

    මායිම් ලකුණු කරල තියෙන්නේ වැටවල් ගහලද? මායිම් සංකල්ප විතරයි, මම බස්නාහිර කියල උතුරට යන්න බැරිකමක් නෑනෙ. ඔකේ මූලික හරය ඡන්දය පැවැත්වීමේදී බහුතර ජනබලය දෙමළ, මුස්ලිම් කඩල සිංහල ප්‍රදේශවලට ගැනීම
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ප්‍රශ්න තියෙනවා. හරියට පාලනය නොකලොත් රට පුරාම ප්‍රශ්න ඇති වෙයි. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට ඒ පාලනය කරන්න පුළුවන් කියල.:no:

    හරියට පාන් ගෙඩියකවත් මිල පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද බන් ඕවා පාලනය කරන්නේ? මේවා සුරංගනා කතා. :lol::lol::lol:
     
    අපෝ තස්තවාදය හැදුනේ ජනවාර්ගික අර්බුදය හින්ද බන් :P:P:P හැබැයි ඒක සිංහල අපි ගාව තියෙන එකක් නෙමේ ඒක තියෙන්නේ දෙමෙල්ලු ගාව. :P:P:P

    කොහෙද ජන වාර්ගික අර්බුදයක් තියෙන්නේ
    තෝ ලංකාවේද ඉන්නේ:lol::lol::lol:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ප්‍රශ්න තියෙනවා. හරියට පාලනය නොකලොත් රට පුරාම ප්‍රශ්න ඇති වෙයි. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට ඒ පාලනය කරන්න පුළුවන් කියල.:no:

    අනිවාර්යෙන් පුලුවන් මේකෙන් බලේ තියෙන්නෙ මධ්‍යම පලාත කේන්ද්‍ර වෙලා. ඒ කියන්නෙ. මැද අල්ලගෙන හිටියොත් ගොඩ තමයි.:)