එකනම් ලොකු දෙයක්,මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.

බෙට්ට දැම්මේ අන්තිමට 

ඇති රෙද්දක් නැනේ බන්

එකනම් ලොකු දෙයක්,මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.

බෙට්ට දැම්මේ අන්තිමට 

එහෙම කොහොමද රට ඇතුලට එන්නේපිස්සු පුසා;12675246 said:
ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ![]()

එකනම් ලොකු දෙයක්,මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.
එකනම් ලොකු දෙයක්,මෙමඟින් වාර්ගික ගැටළු අවම වෙනවා ,ඒක වෙන්නේ කොහොමද කියල පස්සේ කියන්නම්.
පිස්සු පුසා;12675246 said:
ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ![]()

අන්න එතකොට තමයි කෙල වෙන්න පටන් ගන්නේ.අර erozan ගෙන් අහපන් ඒ මොකද කියල ඌට විතරල් මොළේ තියෙන්නෙ.
![]()
පිස්සු පුසා;12675246 said:
ඕකෙන් වෙන්නේ වෙරල අයිනට හිර වෙලා
රටේ දුෂ්කරම නිසරුම පොලව තියන පළාත්වලට කොටු වෙලා කට්ට කන හම්බයෝයි දෙමලුයි රට ඇතුලට එන ඒක විතරයි මී හරකෝ![]()

එහෙම කොහොමද රට ඇතුලට එන්නේ![]()

පල මොඩය යන්ඩ තොට මොලේ නැ කියල දැන් ඔප්පු වෙලා ඉවරයිපිස්සු පුසා;12675257 said:
කයිවාරුව විතරයි තොගේ අකුරක් හරියට ලියාගන්න බහ
අනාත මුඩුක්කුවා
![]()

අම්මපා බන් ඔච්චරයි අපිට අඩුවට තිබ්බේ,Ow ow apita buumi seemawa thama dan thiyana prashne![]()

තේරෙනවා තේරෙනවා උබලට වැලේ වැල් නැ කියන එකනම්පිස්සු පුසා;12675290 said:
ඔන්න තොගේ මොලේ තරම ඒක තේරුම් ගන්නවත් මොලයක් නැහැ
මහවට දේශපාලනය ගැන කතාව
දැන් උඹේ මොලේ තරම මේ thread ඒක බලලන හැමෝටම තේරෙනවා

පිස්සු පුසා;12675281 said:
එහෙම වෙන්නේ නැහැ
කොහොමත් වාර්ගික ගැටළුවක් අපේ රටේ නැහැ
තියෙන්නේ ත්රස්තවාදයක් විතරයි
වාර්ගික ගැටළුවක් කියල මේකට අර්ථකතනයක් දෙන්න හදන්නේ
පෙඩරල් වලින් දෙමළුන්ට රද ලියල දෙන්න හදන තොපේ ආණ්ඩුව තමයි
මේකෙන් වෙන්නේ දීර්ඝ කාලයක් උපන් බිම්වල පදිංචි වෙලා හිටපු සිංහල මිනිස්සුන්ට
මුස්ලිම් දෙමල කියන ත්‍රස්තවාද දෙකෙන්ම බැට කන්න වෙන ඒක විතරයි

ඔයිට වඩා එව්වා කියන්න එපා. ආණ්ඩුවට පු* විකුණලා ඉන්න මුන් වගේ එවුන් හැදුනොත් අපිට ෆන් එකක් ගන්න කස්ටිය නැති වෙයි.![]()

යකෝ එතකොට ඕව සරුන් නැති පලාත් නෙමෙයි බන්... කොහොමද යාපෙනේ මිදි?? ඉස්සර නැගෙනහිර පලාතෙන් වැඩිම අස්වැන්න ලැබුනෙ කියන එකත් මතක තියාගනින්. මිනිස්සු එකට ඉන්නකොට තමයි උන්ගෙ හයියවැඩි වෙන්නෙ.. මේ කෙන් උන් සී සී කඩ යනවා,, බලය අඩුවෙනවා. අපි උන් ගැන බයවෙන්න ඕන නෑ.[/COLOR][/SIZE]![]()

මට නම් පෙන විදිහට මේකේ මුලික අරමුණ උතුර නැගෙනහිර වගේ පළාත් වල දෙමල සන්දානය වගේ පක්ෂ වල තියෙන බලය අඩු කරන්න.මොකද එතකොට ඒ පක්ෂ වලට දෙමල මිනිස්සු එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න පළාතක් නෙවෙයිනේ ලැබෙන්නේ.එතකොට ඒ පක්ෂ වලට චන්දෙන් දිනන්න අමාරුයි .
තවත් පැහැදිලි කරනවානම් ලංකාවෙ කිසිම පළාත් සභාවකට දෙමල සන්දානය , මුස්ලිම් කොන්ග්රසය වගේ පක්ෂ බලයට එන්නේ නැති උනාම අර LLRC රිපෝර්ට් එකට ඕනි විදිහට පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙන්න පුළුවන්. මොකද අරුන් ඒ බලතල පාවිච්චි කරලා රට බෙදන්න හදයි කියල බයක් නැනේ.සියලුම පළාත් සභා සන්දානේ නේ
එහෙම බලනකොට මේකේ බොහොම උපක්රමික යටි අරමුණක් තියෙනවා.
දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.

මෙන්න මොලේ තියෙන මිනිස්සු (13+සලකා බලමු නේද)මෙන්න කොල්ලමම ඕක තමයි නොකිය හිටියේ මුන්ට ඕක තෙරුන් ගන්ඩ බැනේ
![]()
ආ එකද බලන් ඉන්නේ. මට දැම්මම පේනවා උඹේ මොළේ තරම. ප්‍රයෝජනේ කියන්න එපා. කිව්වොත් හිනා වෙලා මැරෙයි මේකේ ඉන්න එවුන්.![]()

ඇඩෙනවා බන් උඹ අපිට එහෙම කියනකොට!තේරෙනවා තේරෙනවා උබලට වැලේ වැල් නැ කියන එකනම්![]()

තේරෙනවා තේරෙනවා උබලට වැලේ වැල් නැ කියන එකනම්![]()

එහෙම බලනකොට මේකේ බොහොම උපක්රමික යටි අරමුණක් තියෙනවා.
දැනට ලංකාව ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට මේක විසඳුමක් වෙයි.