ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12675648 said:
    උතුරැ නැගෙනහිර තියෙලා අනිත් පලාත් විතරක් බෙදුවොත් කාටද කෙල වෙන්නේ .මධ්‍ය කදුකරයෙන් කැල්ලක් කාටද යන්නේ
    ඒවා ගැන කිසිම අහිතක් හිතන්ඩ එපා බෙදන්නේ අපි අපිට ඕනේ විදිහට :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගමයා;12675648 said:
    උතුරැ නැගෙනහිර තියෙලා අනිත් පලාත් විතරක් බෙදුවොත් කාටද කෙල වෙන්නේ .මධ්‍ය කදුකරයෙන් කැල්ලක් කාටද යන්නේ

    nz0qjn.jpg
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පිස්සු පුසා;12675668 said:
    පළාත් කැඩුවහම වන දේ කියාගන්න බැරිව දඟලපු ,තටමලා තටමල්ල කියපු එකත් වැරදියි කියල තමුන්ම කියපු උඹ එතකොට මොකාද :P:P:P:P
    උඹ වැඩිය තටමන්න යන්න එපා ගැට්ට කැඩිච්ච එකට දාපු මැහුම් ගැලවේවි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් පූසෝ උඹ කියන කතාව ඇත්ත මුස්ලිම් අය අපේ ඉඩම් වලට විදිනවා තමයි
    ඒත් අපි කතා කරන්නේ ඒක ගැන නෙවෙයි.අලුත් විදිහට පළාත් බෙදන එක ගැන
    උඹේ ට්‍රැක් එක මාරු වෙලා ........
    උඹ කියන කතාව ඇත්ත ඒක මෙතනට අදාල නෑ ...
    එකට අපි වෙන ත්‍රෙඩ් එකක් පටන්ගමු
    :lol::lol::lol::lol:
    ඔකගෙන් යන්නේ කොහෙද කියල ඇහුවොත් මල්ලේ පොල් කියල උත්තර දෙයි ඒතරන් මිහරකෙක්
     
    මචන් පූසෝ උඹ කියන කතාව ඇත්ත මුස්ලිම් අය අපේ ඉඩම් වලට විදිනවා තමයි
    ඒත් අපි කතා කරන්නේ ඒක ගැන නෙවෙයි.අලුත් විදිහට පළාත් බෙදන එක ගැන
    උඹේ ට්‍රැක් එක මාරු වෙලා ........
    උඹ කියන කතාව ඇත්ත ඒක මෙතනට අදාල නෑ ...
    එකට අපි වෙන ත්‍රෙඩ් එකක් පටන්ගමු
    :lol::lol::lol::lol:
    උඹට ටිකක් හරි මොලයක් තියනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675712 said:
    උඹට ටිකක් හරි මොලයක් තියනවා
    පුසා නාගෙන ලිස්සන වගයි :lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12675648 said:
    උතුරැ නැගෙනහිර තියෙලා අනිත් පලාත් විතරක් බෙදුවොත් කාටද කෙල වෙන්නේ .මධ්‍ය කදුකරයෙන් කැල්ලක් කාටද යන්නේ


    මධ්‍යම පලාතෙ කෑල්ලක් කොහෙ යන්නද ඒක රට මැද කිරිබත් කැටේ වගේ තියෙනවා. පොඩ්ඩක් මගෙ සිතියම බලපන්.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කෝ මේකේ හැටියට මධ්‍යම පලාතට මුහුදක් නෑ නේ මධ්‍යම පලාතක් නැතිවෙනවා කේන්ද්‍රය වන්නේ මධ්‍යම පලාතයි එතකොට තමයි හැම පලාතකටම මුහුදක් එන්නේ දැන් තේරේනවා නේ කාටද වාසි කියලා:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675668 said:
    පළාත් කැඩුවහම වන දේ කියාගන්න බැරිව දඟලපු ,තටමලා තටමලා කියපු එකත් වැරදියි කියල තමුන්ම කියපු උඹ එතකොට මොකාද :P:P:P:P
    :lol::lol::lol::lol::lol: මට ඕනේ වෙලාවට මම කියන්ඩ හිටියේ, උබ මොකටද මෝඩයෝ මගේ පස්සෙන් ආවේ.:lol::lol::lol::lol: උබ ඒක දන්නේ නැතුවනේ හිටියේ බුරුව.:baffled::baffled::baffled:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පිස්සු පුසා;12675768 said:
    මම නිදියනවා
    කියන දෙයක් කියල තියපල්ලා හෙට උත්තර දෙන්න කොහොමත් ඉතින් එකමනේ උඹල කියන්නේ අලුත් දෙයක් නැහැනේ :lol:
    ;););):lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675768 said:
    මම නිදියනවා
    කියන දෙයක් කියල තියපල්ලා හෙට උත්තර දෙන්න කොහොමත් ඉතින් එකමනේ උඹල කියන්නේ අලුත් දෙයක් නැහැනේ :lol:
    හිමිට මරුවෙයන් උබ මිහරකෙක් බව අංග සමව සනාථ කරලා ඉවරයි අපි :lol::lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගමයා;12675762 said:
    කෝ මේකේ හැටියට මධ්‍යම පලාතට මුහුදක් නෑ නේ මධ්‍යම පලාතක් නැතිවෙනවා කේන්ද්‍රය වන්නේ මධ්‍යම පලාතයි එතකොට තමයි හැම පලාතකටම මුහුදක් එන්නේ දැන් තේරේනවා නේ කාටද වාසි කියලා:P

    මධ්‍යම පළාතතක් තියෙන්න ඕනනේ , මේක මේ නිකන් ඇදපු එකක් , ඔය කියන කිරිබත් කෙටෙන් හතර පැත්තෙන් බහුතරය සිංහල පැතිවලට යයි.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මුගේ සුරංගනා කතා අහල අපේ මොළෙත් නරක් වෙයි......
    බලපන් මු මගේ රිප්ලයි එකෙත් HighlighT කරගෙන තියෙන්නේ උට වාසි ටික විතරයි
    :lol::lol::lol::lol: