2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    photo-3526.png
    :lol::lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
    පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
    ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.

    still humans are too primitive for inter-galactic voyage & communication.

    hari ehenum awith monada karanne? :baffled:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    //1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
    පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
    ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.
    still humans are too primitive for inter-galactic voyage & communication.//

    :) :)
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
    පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
    ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.

    still humans are too primitive for inter-galactic voyage & communication.
    ඉතින් බන් අපි අවරුදු 700-800 ක් ජිවත් වෙන්නේ නැනේ ඊට කලින් මැරෙනවනේ?? :confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    hari ehenum awith monada karanne? :baffled:
    මානවයන් ඒ අය අන්තර්සක්වලට ඕන විදිහට පරිණාමය කරනවා.ඒ අයගේ මනස උසස් තලයකට ගෙනියනවා.හුඟක් දේවල් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් බන් අපි අවරුදු 700-800 ක් ජිවත් වෙන්නේ නැනේ ඊට කලින් මැරෙනවනේ?? :confused:
    මම කීවනේ පුනර්භවය ඒ අය පාලනය කරනවා කියලා.ඒක නිසා මේ දක්ව පෘථිවිය තුල ජීවත් වූ සියලූම මානවයන් ඒ අය යලිත් පුනර්භවය කරමින් පරිණාමය කරනවා.ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි කෝඩ් එක පිටසක්වල ජීවින් දන්නවා.එමගින් ඔයාලව යලිත් පුනර්භය කරලා පරිණාමය ගෙනියනවා.මේ තරම් සුවිශාල ජනගහනයක් ඉන්න නිසා තමයි මුලු ග්‍රහලෝක නවයම සහ ඒවාගේ චන්ද්‍රයා තුල භූගතව විශාල ජනාවාස ඇති කරලා තියෙන්නේ.නවයුගයට එක්වුන පසු ඔබලා දිගටම පුනර්භවය වන්නේ අන්තර්සක්වල තුල පමණයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මානවයන් ඒ අය අන්තර්සක්වලට ඕන විදිහට පරිණාමය කරනවා.ඒ අයගේ මනස උසස් තලයකට ගෙනියනවා.හුඟක් දේවල් කරනවා.
    ඒලියන්ස්ල එනව කියල ඇමරිකාව එහෙම දන්නෙ නැද්ද..පිටසක්වල යානා එනකොට අපිට ඒව පේන්නෙ නැද්ද රෑට වගේ?:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ල එනව කියල ඇමරිකාව එහෙම දන්නෙ නැද්ද..පිටසක්වල යානා එනකොට අපිට ඒව පේන්නෙ නැද්ද රෑට වගේ?:oo:
    ඇමරිකාව දන්නවා.නමුත් ඒ අයට කරගන්න දෙයක් නැති නිසා ඒ අය මොනිටර් කරමින් ඉන්නවා. ඒ අය එනකොට මුලු අහස පුරාම විශාල යානා රාශියක් දකින්න පුලුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමරිකාව දන්නවා.නමුත් ඒ අයට කරගන්න දෙයක් නැති නිසා ඒ අය මොනිටර් කරමින් ඉන්නවා. ඒ අය එනකොට මුලු අහස පුරාම විශාල යානා රාශියක් දකින්න පුලුවන්.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.
     
    කරන්න පුලුවන්නම් මෙන්න මේ වැඩේනම් බොහොම හොදයි...:yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රුසියාව තුල තමයි පිටසක්වල ජීවින් සිය ප්‍රධාන මූලස්ථානය පිහි‍ටුවන්නේ.එය සුවිශාල ප්‍රදේශයක ගොඩ නඟනවා. පිටසක්වල ජීවින් ශීත දේශගුණය ප්‍රිය කරනවා.
     
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව හෝ කිසිම රටකට පිටසක්වල ජීවින් සමග සටන් කරන්න බෑ.ඔයාලගේ චින්තනය,සිතන විදිහ සහ මීලඟ සියලූම පියවරවල් පිටසක්වලට තාක්ෂනය තුලින් කියවන්න පුලුවන්.ටෙලිපති කියන මනස කියවන තාක්ෂනය ඔවුන් සතුයි.ඒ වගේම මානවයන්ගේ ඇස්ට්‍රල් බොඩි කෝඩ් එක පිටසක්වල තියෙනවා.එමගින් ඔවුන්ට වෙනත් ග්‍රහලෝක තුල සිටම මානව බොඩි එකෙන් ඇස්ට්‍රල් බොඩි එක ඉවත් කරන්න එහෙම නැත්නම් අක්‍රිය කරන්න පුලුවන්.එතකොට ශරීරය කියන්නේ සොම්බි බොඩි එකක්.
    ඔබ එහි නැත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    රුසියාව තුල තමයි පිටසක්වල ජීවින් සිය ප්‍රධාන මූලස්ථානය පිහි‍ටුවන්නේ.එය සුවිශාල ප්‍රදේශයක ගොඩ නඟනවා. පිටසක්වල ජීවින් ශීත දේශගුණය ප්‍රිය කරනවා.

    machan uba rathu wela thiyenneth eka nisa de ?
     
    Status
    Not open for further replies.