Chat bar එක ඕනෙද? එපාද?

Chat bar එක ඕනෙද? එපාද?

  • Total voters
    164

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සේරගෙම මිසින් බන්:yes::yes::yes::yes:

:( මම දැන් දන්නේ බන් මම නම් කාත් එක්කවත් චැට් කොරලා නෑ එක හින්දා මට වැඩක් නෑ:D
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකටද බන් අපිට චෑට් බාර් එකක්:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබට කාත් එක්ක හරි චැට් කරන්න ඕනනම් ඌව ස්කයිප්ව ගෙන්න ගනින්කෝ....
    :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකටද බන් අපිට චෑට් බාර් එකක්:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබට කාත් එක්ක හරි චැට් කරන්න ඕනනම් ඌව ස්කයිප්ව ගෙන්න ගනින්කෝ....
    :D

    :yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොකටද බන් අපිට චෑට් බාර් එකක්:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබට කාත් එක්ක හරි චැට් කරන්න ඕනනම් ඌව ස්කයිප්ව ගෙන්න ගනින්කෝ....
    :D

    ආයි ඕක අස්සෙ රිංගන්න ඔන්නෑනෙ බන් මේක තියෙද්දි....
    :rolleyes::rolleyes::rolleyes:

    thanks machan

    welcm අංකල්...
    ;););)