Chat bar එක ඕනෙද? එපාද?

Chat bar එක ඕනෙද? එපාද?

  • Total voters
    164

Thalabadhi

Member
Mar 14, 2011
889
29
0
images
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    EK එකේ තියෙන වැඩක්ම නැති ජරාවක් !!!!
    එකට හේතුව නියමිත පරිදි ක්‍රියා කරන්නේ නැති නිසා !!

    ..................................................​
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    චැට් තියන එක මට නම් ගොඩක් වටිනවා.මොකද හැම දේටම පිඑම් කරන්න බෑ නෙ..හැබැයි අවුලකට තියෙන්නේ එළකිරි චැට් එක හරියට වැඩ කරන්නේ නැති එක තමයි.හොඳට වැඩ කරන එකක් තිබ්බොත් ඒක ගොඩක් වටිනවා..:D:D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Char Bar එක ඕනා... :yes: හැබැයි වැඩ කරන එකක්..... :P

    :yes::yes::yes::yes::yes::lol::lol::lol:

    Captain ජැක් ස්පැරෝ;12684299 said:
    Chat bar අපිට එපා :frown:

    :eek::eek::eek::eek:

    2zyftpg.png

    EK එකේ තියෙන වැඩක්ම නැති ජරාවක් !!!!
    එකට හේතුව නියමිත පරිදි ක්‍රියා කරන්නේ නැති නිසා !!

    ..................................................​

    :shocked::shocked::shocked::rolleyes::rolleyes::rolleyes:
    මරනවා යකොව් :growl::growl::growl:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    චැට් තියන එක මට නම් ගොඩක් වටිනවා.මොකද හැම දේටම පිඑම් කරන්න බෑ නෙ..හැබැයි අවුලකට තියෙන්නේ එළකිරි චැට් එක හරියට වැඩ කරන්නේ නැති එක තමයි.හොඳට වැඩ කරන එකක් තිබ්බොත් ඒක ගොඩක් වටිනවා..:D:D

    :yes::yes::yes::yes::yes::D:D:D:D
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    chat bar එක එපා බන්... තිබුනත් වැඩක් නැනේ... වැඩ කලේ නැනේ තිබුනත්... ඊට වැඩ හොඳයි නැතුවම ඉන්නවා :angry: