Paypal Limited! Experts Come here!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machanla mage thiyenne paypal malasiyan account ekak. Eka limit una. Reason eka

    Why is my account access limited?

    Your account access has been limited for the following reason(s):

    May 10, 2012: We noticed some unusual log in activity with your account. Please check that no one has logged in to your account without your permission.

    eta passe un kiuwa limit eka lift karanna mewa karanna kiyala.

    Capture.JPG

    ewath serama kara. Eth thama account eka limited ne ban. Mokada karanne meka hadaganna. Udau karapallako. Seratama rep dnw. 6+
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ paypal account කීපයක් පාවිච්චි කරනවද?
    ඔයාම ලොග් උණු එකක් unauthorized විදිහට paypal එකෙන් අදුර ගත්තම තම ඕක එන්නේ.
    ගොඩ වෙලාවට account කීපයක් තිබුනම.

    paypal එකට කෝල් එකක් දාල කියන්න. එහෙම නැතිව මේ limit එක ලිෆ්ට් කරන්න බෑ මචෝ.
    උන් සමහර විට photo ID ,statement ,address proof ඉල්ලාවී
     
    • Like
    Reactions: wijebahu

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    උබ paypal account කීපයක් පාවිච්චි කරනවද?
    ඔයාම ලොග් උණු එකක් unauthorized විදිහට paypal එකෙන් අදුර ගත්තම තම ඕක එන්නේ.
    ගොඩ වෙලාවට account කීපයක් තිබුනම.

    paypal එකට කෝල් එකක් දාල කියන්න. එහෙම නැතිව මේ limit එක ලිෆ්ට් කරන්න බෑ මචෝ.
    උන් සමහර විට photo ID ,statement ,address proof ඉල්ලාවී

    un denata ewa illala ne mchn. karanna kiyapuwa hariyta kra. illaida un ehema? paypal oka vtharai ban thiyenne. call krla mkd kiyanna one?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    un denata ewa illala ne mchn. karanna kiyapuwa hariyta kra. illaida un ehema? paypal oka vtharai ban thiyenne. call krla mkd kiyanna one?

    පරණ එහෙම තිබ්බ ඒවා හරි ඇතිනේ?
    නැත්තම් IP හිදත් වෙන්න පුළුවනි.

    කෝල් කරන්න ඉස්සෙල්ලා CARDNUMBER ,NAME -ADDRESS ,email address ,phone number
    ඕව ටික වෙනම කොලේක ලියන් ලග තියා ගන්න.
    ඊට පස්සේ paypal account එකේ Contact Us කියල තියෙන්නේ එක ක්ලික් කරලා පින් එකක් අරන්..
    කෝල් කරන්න තියෙන නම්බර් එකත් එතනම වෙටෙයි එකට කෝල් කරන්න.
    ඊට පස්සේ උන් අකොඋන්ට් එක හොයා ගන්න ඔය PIN එක අහයි එතකොට PIN එක කියන්න.
    ඊට පස්සේ ඔය කියන්න paypal එක ලිමිට් උන සිද්දිය. සමහර විට තව information ඕනේ කියයි.

    email check කරන්න කියල කිඋවොත්...

    photo ID,ADDRESS PROOF ඉල්ලන්න තමා.
    ගොඩක් දුරට ඕව ඉල්ලයි
     
    ade mchn unta kiyana number eka lankawe ekada ehuwama? paypal eke thiyena address ekada ban un ahanne? balapanko ara document ehuwoth mama anathaine. :(.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ade mchn unta kiyana number eka lankawe ekada ehuwama? paypal eke thiyena address ekada ban un ahanne? balapanko ara document ehuwoth mama anathaine. :(.

    ලංකාවේ ඒවා නෙවයි බන්. :no:
    paypal account එකේ ඒවා... ඒ හැර වෙන මොකුත් කියන්න එපා.
    document ඉල්ලුවොත් තම ඉතින් අවුල.

    fake info දාලා ද account එක හැදුවේ මචන්?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ලංකාවේ ඒවා නෙවයි බන්. :no:
    paypal account එකේ ඒවා... ඒ හැර වෙන මොකුත් කියන්න එපා.
    document ඉල්ලුවොත් තම ඉතින් අවුල.

    fake info දාලා ද account එක හැදුවේ මචන්?

    ne ban. mage namai address ekai demme. eth ithin anthimata malaysia address ekata. zip code eka 11111 demme.ban.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    email කරාට නම් sure එකක් තියන්න බෑ මචෝ :no:

    Thank you for inquiring as to how to restore access to your account.

    PayPal is constantly working to ensure security by regularly screening
    the accounts in our system. We recently reviewed your account and need
    more information to help us provide you with secure service. Until we
    can collect this information, your access to sensitive account features
    will be limited.

    To return your account to regular standing, please complete the
    checklist items indicated when you login to your account and click on
    the link provided on the "Account Overview" page.

    The link will appear as: "Your account access is limited: Click here for
    Details."

    Once you complete all of the checklist items, our Account Review team
    will review your case and send you an email with the outcome of the
    review. Cases are reviewed in the order they are received.

    We regret any inconvenience, and we would like to restore your access as
    soon as possible.

    Please do not respond to this email, as responses to this message will
    not be answered.

    Sincerely,

    PayPal Account Review Team

    ohoma ekak awa mchn