iPhone එකට andoird දාමු

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගොඩ දවසකින් iPhone ගෙන මුකුත් ලියනත් බැරි උන. එහෙනං අද මන් ගේනවා අලුත් වෙඩක්. මේකට ඉතින් පරණ iPhone තියෙන අයට විතරයි කරලා බලන්න පුළුවන්. Android කිව්වම ගොඩක් දෙන දන්නවා නේ. ඉතින් iPhone තියෙන අයටත් iphone එකෙන්ම Android දාගන්න ව්දියම තාම මන් අද කියල දෙන්න හදන්නේ. මේක කරන්න හරි ලේසියි.


    හරි මේකට ඉතින් ඔයාලගේ ෆෝන් එක ජෙල්බ්රෙක් කරලා තියේනං ඕනේ, ෆොනේ එක 2G , 3G එකක් වෙන්න ඕනේ . 3GS, 4G මේකර වෙඩ කරන්නේ නැ..

    මෙහෙමයි කරන්නේ.

    1. Cydia වලට යන්න.

    43507.png


    2. Manage- Source - Add ගිහින් මේ ලින්ක් දාගන්න. (http://repo.neonkoala.co.uk)

    43508.png
    43509.png

    43511.png

    43512.png


    3. Boot Lace කියන එක Install කරගන්න.

    43514.png

    43516.png

    43521.png

    43524.png


    4 . boot lace install උනාට පස්සේ එකට open කරගන්න. boot lace ඒකෙන ඔයාලගේ ෆොනේ එකේ kernel එක patch කිරමක් කරනවා.

    43525.png

    43526.png

    43527.png


    5. ෆොනේ එක restart උනාට පස්සේ. boot lace එකට ගිහින් iDorid එක download කරගෙන install කරගන්න.

    43529.png

    43531.png

    43534.png


    6. ඔක්කොම install වෙලා ඉවර උනාට පස්සේ. iBoot කියන tab එකට ගිහින් install කරගන්න

    43538.png


    7. එකත් install කරලා පස්සේ configure ගිහින් default boot operating system එක ඔයාලට කැමති එකක් දාගෙන save කරගන්න. ඔයාලට ඕනේ නං default boot operating system එක choose කරන්න time එකක් දගනං උනත් පුළුවන්..

    43539.png


    43541.png

    43540.png



    වෙදගත් කියල හිතුනා නං කරන්න ඕනේ දේ දන්නවා නේ... :yes::yes:.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    3gs වලට බැරිදෝ... :( :(

    3GS එකේ බූට්‌ එක අලුත් එක නිසා මේ විදිය හරියන්නේ නැ.. මේ project එක progress එක හිම්න් යන්නේ එක නිසා තාම විදියක් නැ.. තිබ්බොත් දැන්නං..
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හාවෙක් ඉන්නවා උට දාල බලන්න පුළුවන් 2G:rolleyes: 3G:rolleyes: හොයන එක තමා අවුල Rep මචන්
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මන් ඔක මගේ ඉස්සෙල්ලා තිබ්බ Iphone 2G එකට කලා...:yes: අවුල තියෙන්නේ ටිකක් Slow වෙනවා එකයි ;):rolleyes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    weda karanawa hodala.. mama mage 2g akata demma a kale,,but mage 4n aka dead una!