1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.
still humans are too primitive for inter-galactic voyage & communication.


ඉතින් බන් අපි අවරුදු 700-800 ක් ජිවත් වෙන්නේ නැනේ ඊට කලින් මැරෙනවනේ??1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.
still humans are too primitive for inter-galactic voyage & communication.

මානවයන් ඒ අය අන්තර්සක්වලට ඕන විදිහට පරිණාමය කරනවා.ඒ අයගේ මනස උසස් තලයකට ගෙනියනවා.හුඟක් දේවල් කරනවා.hari ehenum awith monada karanne?![]()
මම කීවනේ පුනර්භවය ඒ අය පාලනය කරනවා කියලා.ඒක නිසා මේ දක්ව පෘථිවිය තුල ජීවත් වූ සියලූම මානවයන් ඒ අය යලිත් පුනර්භවය කරමින් පරිණාමය කරනවා.ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි කෝඩ් එක පිටසක්වල ජීවින් දන්නවා.එමගින් ඔයාලව යලිත් පුනර්භය කරලා පරිණාමය ගෙනියනවා.මේ තරම් සුවිශාල ජනගහනයක් ඉන්න නිසා තමයි මුලු ග්‍රහලෝක නවයම සහ ඒවාගේ චන්ද්‍රයා තුල භූගතව විශාල ජනාවාස ඇති කරලා තියෙන්නේ.නවයුගයට එක්වුන පසු ඔබලා දිගටම පුනර්භවය වන්නේ අන්තර්සක්වල තුල පමණයි.ඉතින් බන් අපි අවරුදු 700-800 ක් ජිවත් වෙන්නේ නැනේ ඊට කලින් මැරෙනවනේ??![]()
ඒලියන්ස්ල එනව කියල ඇමරිකාව එහෙම දන්නෙ නැද්ද..පිටසක්වල යානා එනකොට අපිට ඒව පේන්නෙ නැද්ද රෑට වගේ?මානවයන් ඒ අය අන්තර්සක්වලට ඕන විදිහට පරිණාමය කරනවා.ඒ අයගේ මනස උසස් තලයකට ගෙනියනවා.හුඟක් දේවල් කරනවා.

ඇමරිකාව දන්නවා.නමුත් ඒ අයට කරගන්න දෙයක් නැති නිසා ඒ අය මොනිටර් කරමින් ඉන්නවා. ඒ අය එනකොට මුලු අහස පුරාම විශාල යානා රාශියක් දකින්න පුලුවන්.ඒලියන්ස්ල එනව කියල ඇමරිකාව එහෙම දන්නෙ නැද්ද..පිටසක්වල යානා එනකොට අපිට ඒව පේන්නෙ නැද්ද රෑට වගේ?![]()
rata penava, eth pitasakvala yana nemeyi. vena vena evaඒලියන්ස්ල එනව කියල ඇමරිකාව එහෙම දන්නෙ නැද්ද..පිටසක්වල යානා එනකොට අපිට ඒව පේන්නෙ නැද්ද රෑට වගේ?![]()


ඇමරිකාව දන්නවා.නමුත් ඒ අයට කරගන්න දෙයක් නැති නිසා ඒ අය මොනිටර් කරමින් ඉන්නවා. ඒ අය එනකොට මුලු අහස පුරාම විශාල යානා රාශියක් දකින්න පුලුවන්.

හීනද..වැලද..තරුද?rata penava, eth pitasakvala yana nemeyi. vena vena eva![]()

ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.



රුසියාව තුල තමයි පිටසක්වල ජීවින් සිය ප්‍රධාන මූලස්ථානය පිහිටුවන්නේ.එය සුවිශාල ප්‍රදේශයක ගොඩ නඟනවා. පිටසක්වල ජීවින් ශීත දේශගුණය ප්‍රිය කරනවා.