Rolls Roys in Sri Lanka - The Dark Sea

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    uba mokada hina wenne:angry:

    හිනා යන්නේ නැද්ද බන්...
    කාර් එක තල්ලු කරගෙන ආවත් මේ වද්දී ලංකාවට එන්න පුළුවන්නේ???
    දැන් සිරාවට මොකද වෙලා තියෙන්නේ?
    අලුත්ම තත්වේ කොහොමද?
    :rolleyes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :eek: අරන් වරෙන්කො එහෙනම් නුගේගොඩ පැත්තෙ.. බලන්න ආසාවෙ බෑ :lol::lol:
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    කාර් එක තාම එනවද බන්?:confused::confused:



    හිනා යන්නේ නැද්ද බන්...
    කාර් එක තල්ලු කරගෙන ආවත් මේ වද්දී ලංකාවට එන්න පුළුවන්නේ???
    දැන් සිරාවට මොකද වෙලා තියෙන්නේ?
    අලුත්ම තත්වේ කොහොමද?
    :rolleyes:
    yako matath wada mutane hadissiya thiyenne.
    me dawas wala madagaskar kittuwa ship eka thiyenne :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    pi3o.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    yako matath wada mutane hadissiya thiyenne.
    me dawas wala madagaskar kittuwa ship eka thiyenne :D

    උබේ කාර් එක කියන්නේ.ඉතින් මුළු එළකිරි එකේම කාර් එක වගේ තමා.:) අපිට ඉතින් රවුමක් යන්න ඉල්ලා ගන්න පුළුවන්නේ. :yes::D
    Madagascar වල ඉදන් එන්න මෙච්චර දවස් යනේවද බන්?:confused: