Rolls Roys in Sri Lanka - The Dark Sea
අද උදේ නැවේ ගමන් මාර්ගය trace කර කොට මම දැක්කා නැව මග නැවතිලා. හේතු විදිහට දක්වලා තියෙන්නෙ සෝමාලි මුහුදු මංකොල්ල කාරයන් නිසා තාවකාලිකව නැවේ ගමන නතර කරලලු.
කොහොමද pirates ලා ට්ක නැව ඉස්සුව නම් ?
(ප.ලි. - පෙරේදා ගත්ත මැක්බුක් එයා එකත් මග එනවා, ඒකටත් මෙහෙම උනොත්)
- this is not 4th part of the thread series, Rolls Roys in Sri Lanka

෴෴෴෴෴