Honest-killer ගෙ අතීතාවර්ජනය (18+)
මූ අනිත් උන්ට වැදි බණ දෙසන වෙලාවට මේක පොඩ්ඩක් දාපන් එතනින්

දාපු පෝස්ට් එකෙන් යන්න දන්නෙ නැති බබාලාට මෙන්න ලින්ක්
http://elakiri.com/forum/showpost.php?p=12615385&postcount=198
http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220
මූ අනිත් උන්ට වැදි බණ දෙසන වෙලාවට මේක පොඩ්ඩක් දාපන් එතනින්

මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයි![]()
![]()
දාපු පෝස්ට් එකෙන් යන්න දන්නෙ නැති බබාලාට මෙන්න ලින්ක්
http://elakiri.com/forum/showpost.php?p=12615385&postcount=198
http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220
Last edited: