Paypal Limited! Experts Come here!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    hemadama purudu eka pc ekakin log weyan. ethakota limit wenne ne

    මචන් උඹ දෑනට කීයක් විතර WITHDRAW කරලා තියෙනවද??? බෑරි වෙලාවත් HNB එකෙන් ඈහුවොත් කොහොමද Money එන්නේ කියලා, මොකද කරන්නේ???:nerd:

    BANK එකෙන් case එකක් වෑටෙන්ඩ පුලුවන්ද???:baffled:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    උබේ වෙලාව හොදයි මචන්.:yes:
    සමහර ඒවාට reply එන්න දවස් 2,3 වගේ යනේවා.:)

    මචන් උඹ දෑනට කීයක් විතර WITHDRAW කරලා තියෙනවද??? බෑරි වෙලාවත් HNB එකෙන් ඈහුවොත් කොහොමද Money එන්නේ කියලා, මොකද කරන්නේ???:nerd:

    BANK එකෙන් case එකක් වෑටෙන්ඩ පුලුවන්ද???:baffled:

    danna kawuruhari REPLY ekak daapanko!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    lasankandy bosa gaawa verified paypal account nadda wikunanna?

    ekak thibba eka limit wela machan..:(
    US ewa nam hadanna puluwan. BANK ACC ekken thama ithin :rolleyes: verify karanna wenne.

    ----------------------------------------------------------------------------------------

    anik eka machan mage real info dala hadapu eka thiyenne. eka thamai mam pawichchi karanne
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් උඹ දෑනට කීයක් විතර WITHDRAW කරලා තියෙනවද??? බෑරි වෙලාවත් HNB එකෙන් ඈහුවොත් කොහොමද Money එන්නේ කියලා, මොකද කරන්නේ???:nerd:

    BANK එකෙන් case එකක් වෑටෙන්ඩ පුලුවන්ද???:baffled:

    danna kawuruhari REPLY ekak daapanko!

    oya seen eka bank eken ahuwa ban mama.
    un kiwa bank eken nam case ekak na he kiyala. case ekak watunoth wetenne TAX walin kiwa. Proof lahasthi karan inne kiwa. naththam Month ekkata $500 wage gannawa nam kisi awulak na kiwa:yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    oya seen eka bank eken ahuwa ban mama.
    un kiwa bank eken nam case ekak na he kiyala. case ekak watunoth wetenne TAX walin kiwa. Proof lahasthi karan inne kiwa. naththam Month ekkata $500 wage gannawa nam kisi awulak na kiwa:yes:

    Ehemada! Ehenan echchara case ekak nae ne mchn!:)

    Proof nam denda puluvan, Malaysian account heduwe ai kiyala ehuwoth thmai case eka!:shocked:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගෙත් limit වෙච්ච Malaysian paypal එකක් තියෙනවා. :( මගෙන් ඉල්ලනවා.

    1) Proof of Address - To confirm your address, please send us a copy of a bill that shows your name and address. Helpful documents include a utility bill, a cell phone bill, an insurance bill, or a tuition bill.

    2) Confirm your credit card - To confirm you are the credit card owner, we'll charge a small amount to your credit card. After you confirm the amount, we'll credit your PayPal account for the amount charged.

    මට එළකිරි එකේ යාලුවෙක් Malaysian electricity bill එකෙක් දුන්නා Photoshop කරලා යවන්න කියල. එක අවුලක් නැතිවෙයිද?.

    මට සමහර එළකිරි යාලුවෝ කිව්වා account එක Malaysia ඉන්නකොට open කරේ දැන් ඉන්නේ ලංකාවේ කියන්න කියල. එත් මගේ account එක open කරලා තවම සතිදෙකයි.

    Card එක confirm කරන එකට ගියහම අලුත් card එකක් add කරන්න එන්නේ. මම දැනටමත් HNB card එකක් add කරලා තියෙන්නේ. එක ආයේ add කරන්න දෙන්නෙත් නෑ.

    මට මේ‍ක ගොඩදාගන්න පොඩි support එකක් දෙන්නකෝ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ehemada! Ehenan echchara case ekak nae ne mchn!:)

    Proof nam denda puluvan, Malaysian account heduwe ai kiyala ehuwoth thmai case eka!:shocked:

    Bank eken nam machan Malaysia account da wena ratak da kiyala balanne na..
    salli awa source eka witharai one...:yes: