උබලගෙම, පරණම, හොදම

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    උබලගෙම, පරණම, හොදම

    උබලට හොයාගන්න පුලුවන්,
    පරණම,
    උබලා දාපු , නූල මෙතන දාපල්ලා. :):)

    හැබැයි එක්කෙනෙක්ට එක නූලයි දාන්න පුලුවන්. :nerd::nerd::nerd::nerd:

    පරණම, එක දාපල්ලා.... ;););)

    අලුත් අයටත්, පරණ අයටත් මතකය අලුත් කර ගන්න පුලුවන්. නොමිලේම බම්ප් එකකුත් ලැබෙනවා.... :rolleyes::rolleyes::D

    වැඩේ හොදයි නම් නූලත් එක්ක මට රෙප්


    :love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Fire Eye

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේක තමා මං දාපු වැදගත්ම Thread එක විදියට මට හිතෙන්නේ...

    සිරිසඟබෝ

    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif


    picture.php